prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    sareebu.jpg

    නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

    දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග පවසයි.

    චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත.

    ඇතැම් ගුරුවරියන් සාරිය-ඔසරිය අදින්නේ නාභියත් කුසත් ඕනෑවටත් වඩා නිරාවරණය කරමින් බව මගතොටේදි හමුවෙන පාසල් යන ගුරුවරියන් දුටුවිට මැනවින් ඔප්පු වේ. පිට, පපුව වැඩියෙන් පෙන්වීමේ ආශාවට සාරි හැට්ටය නිර්මාණය කරගන්නා ඇතැම් ගුරුවරියන්ට තරුණ සිසුන් ඉදිරියේ නැමිමට අපහසු වන අවස්ථාවන් කොතෙකුත් අප දැක ඇත.

    එමෙන්ම ඒවා හොදටම ප්‍රදර්ශනය කරමින් ඕනෑවටත් වඩා නැමෙන ගුරුවරියන් ද අප දැක නැතුවා නොවේ. අත නැති සාරි හැට්ට විලාසිතාවත් ගුරුවරියන් අතර ජනප්‍රිය විලාසිතාවකි.

    තම තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් යෞවනත්වයේ දොරටුව ඉදිරියේ සිටින ඉහළ පංතිවල පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීමට ඇති ඉඩකඩ බොහෝය.

    පෙනෙන දේවල් බැලීමට නිදහස ඇති බැවින් ඒ දෙස කට ඇරගෙන බලාගෙන සිටීමත් ඇතැම් සිසුන් ගුරුවරියන්ට නොහොබිනා විහළු කිරීමත් එවැන් දේ තුලින් තරුණ ගුරුවරියන් හා සිසුන් අතර අනියම් ඇසුරු ඇතිවන ආකාරයත් නොදන්නා අය නැත.

    එබැවින් යෞවනත්වය ගැන මනාව තේරුම් ගෙන ඇති අධ්‍යාපනඥයන් ගෙනා යෝජනාව තුළ අර්ථයක් ඇති බව පැහැදිලි කරුණක් වූවත් මෙම යෝජනාව ප්‍රායෝගික වේද සාර්ථක වේද කියා දැනට කිව නොහැක.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,716
    113
    -In Darkness-
    පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ ගාගන්නවා අනිවා :lol::lol:
     
    • Like
    Reactions: hacker T

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ ගාගන්නවා අනිවා :lol::lol:

    ow ban. iskole teacherslage buriya dakkama nagina ewunuth innawada ban :eek::eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ ගාගන්නවා අනිවා :lol::lol:

    anna kathawa saho denna hitenawa r ekak
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    ඒක නම් හරි බන් ......මෙච්චර කාලයක් මිස්ලා ඇන්දෙ සාරි හර් ඔසරිය හරි ....එහෙම උනා කියල කොල්ලො මිස්ල දූශනය කරන්න ගියෙ නෑ නෙ ....කොලු කමට කොහොමත් ඔය කියන කතා එහෙම කියනව ඒක කොහොම උනත් එකයි ...
    ...සායයි හැට්ටෙයි අදින්න ඕනි කියල කොහොමද කොට සය එහෙම ගහගෙන ආවොත් ....එහෙමනම් කරන්න තියෙන්නෙ අර කලු ලෝගුව පෙරෝන එක තමයි ....
    :growl::growl::growl::growl:

    ....මුනට වෙන කරන්න දෙයක් නැතුවද කොහොද ...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමාජයේ පිරිහීම බන්. ඉස්සර ගුරුවරයෙක් කිව්වම දෙවෙනි උනේ දෙමව්පියන්ට. මට මතක තරමට අපේ පන්ති වල එකෙක් ගුරුවරියක් දිහා ඔය විදිහට බලල නෑ.:no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හපොයි.. අපේ රටේ මහා තැන් වල ඉන්න උන්ට පිස්සුද බන්?? අපේ අම්මලා තාමත් ඉස්කෝලෙකට, මගුල් ගෙදරකට, මල ගෙදරකට, ඕනෙම වැදගත් ගමනකට අඳින්නේ සාරිය හෝ ඔසරිය. වෙන එකක් තියා මගුල් පෝරුවට නගින මනමාලියන් බොහෝ දෙනෙක් අඳින්නේ ඔය ඇඳුම. ඔය ඇඳුම බොහොම පාරම්පරික වැදගත් එකක් මට හිතෙන හැටියට. දැන් කාලේ ඉන්න ඔල්මොලොන්දන් කොල්ලෝ කුරුට්ටොන්ගේ අසීලචරකමට ඇඳුම පලිද??
    අනේ මන්දා..තාමත් බොහෝ අය යම් කෙනෙක් ගුරුවරියක් කියන ඒක අදුර ගන්නේ ඔය ඇඳුමෙන් සහ අතේ තියෙන බෑග් එකෙන්.. ආසියාවේ ආශ්චර්යය.... බම්බුව තමා..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ ගාගන්නවා අනිවා :lol::lol:

    :rofl::rofl::rofl:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    හපොයි.. අපේ රටේ මහා තැන් වල ඉන්න උන්ට පිස්සුද බන්?? අපේ අම්මලා තාමත් ඉස්කෝලෙකට, මගුල් ගෙදරකට, මල ගෙදරකට, ඕනෙම වැදගත් ගමනකට අඳින්නේ සාරිය හෝ ඔසරිය. වෙන එකක් තියා මගුල් පෝරුවට නගින මනමාලියන් බොහෝ දෙනෙක් අඳින්නේ ඔය ඇඳුම. ඔය ඇඳුම බොහොම පාරම්පරික වැදගත් එකක් මට හිතෙන හැටියට. දැන් කාලේ ඉන්න ඔල්මොලොන්දන් කොල්ලෝ කුරුට්ටොන්ගේ අසීලචරකමට ඇඳුම පලිද??
    අනේ මන්දා..තාමත් බොහෝ අය යම් කෙනෙක් ගුරුවරියක් කියන ඒක අදුර ගන්නේ ඔය ඇඳුමෙන් සහ අතේ තියෙන බෑග් එකෙන්.. ආසියාවේ ආශ්චර්යය.... බම්බුව තමා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,716
    113
    -In Darkness-
    ow ban. iskole teacherslage buriya dakkama nagina ewunuth innawada ban :eek::eek:

    ලොල්. ආපෝ බං මරිසි ත්‍රෙඩ් එක පැත්තේ පලයන්කෝ. මේ වගේ කතා එමටයි :lol::lol:

    anna kathawa saho denna hitenawa r ekak

    :P:P

    ඒක නම් හරි බන් ......මෙච්චර කාලයක් මිස්ලා ඇන්දෙ සාරි හර් ඔසරිය හරි ....එහෙම උනා කියල කොල්ලො මිස්ල දූශනය කරන්න ගියෙ නෑ නෙ ....කොලු කමට කොහොමත් ඔය කියන කතා එහෙම කියනව ඒක කොහොම උනත් එකයි ...
    ...සායයි හැට්ටෙයි අදින්න ඕනි කියල කොහොමද කොට සය එහෙම ගහගෙන ආවොත් ....එහෙමනම් කරන්න තියෙන්නෙ අර කලු ලෝගුව පෙරෝන එක තමයි ....
    :growl::growl::growl::growl:

    ....මුනට වෙන කරන්න දෙයක් නැතුවද කොහොද ...

    ඕක ප්‍රායෝගික නෑ බං. ඕක පෙන්නන්න ඕනේ කෙනා කොහොමත් පෙන්නනවා :baffled::baffled: ඒක ඉතින් ඒ කාලෙත් තිබ්බා අදත් තියෙනවා :dull::dull: මෙච්චර කාලයක් බං හොඳට හිටියේ. එන්න එන්න සමාජය නම් පිරිහෙන එක ඇත්ත. ඒ වුනාට ඉතින් ඕක කරත් ඔය ජාතියෙ උදවියගේ වැඩ නම් නවතින්නේ නෑ :oo::oo:

    සමාජයේ පිරිහීම බන්. ඉස්සර ගුරුවරයෙක් කිව්වම දෙවෙනි උනේ දෙමව්පියන්ට. මට මතක තරමට අපේ පන්ති වල එකෙක් ගුරුවරියක් දිහා ඔය විදිහට බලල නෑ.:no:

    ඔව් බං. අපෙත් එහෙමයි. මම ඔය බුරිය දිහා බලල ආතල් ගන්න කතාව ඉස්සෙල්ලම දැක්කේ මේකේම මරිසි වැඩ ත්‍රෙඩ් එකේ. මට ඉස්සෙල්ලම මීටර් වුනෙත් නෑ යකෝ ඒ මොකක්ද සිද්ධිය කියලා. පස්සේ තමා තව තව කියවද්දි ගොඩක් එවුන් එකම රෝල කියලා තේරුනේ :rofl::rofl: වැඩක් නෑ කතා කරලා. අපිටත් උගන්නලා තියෙනවා සූකිරි කැට වගේ මිස්ලා :P:P ඒ වුනාට අපි ඒ හැමෝටම සැලකුවේ ගුරුවරියෙක් කියන එක හිතේ තියාගෙන මිසක් බලලා ආතල් ගන්න පුලුවන් කෙනෙක් විදියට නෙමෙයි. ඒවට වෙන අය ඉන්නේ :rofl::rofl:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ ගාගන්නවා අනිවා :lol::lol:

    aniwa aniwa :lol:
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ ගාගන්නවා අනිවා :lol::lol:

    :lol::yes::yes: