19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අත්තනෝමතික විධායක බලතල අඩු කිරීම තමා පක්ෂ -විපක්ෂ (බයි -ටොයි) කාගෙත් අභිලාශය වුනේ.

    නමුත් ශ්‍රේෂ්ඨිධිකරණයේ අභියෝගයට ලක්කළ මුල්ම කෙටුම්පත සහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැගලූ කෙටුම්පතේද විධායක ජනපතිගේ ඇදුම ගලවා අගමැති ඇදගැනීමේ යටි අරමුණු සහිත කුමන්ත්‍රණ සහිත බව කාටත් පැහැදිළිය. ඒ අවස්ථා දෙකේදීම අගමැතිට එය හකුළා ගැනීමට සිදු විය.

    ඊයේ ඉදිරිපත් කළ සංශෝධිත කෙටුම්පතටද විශාල වශයෙන් සංශෝධන ඇතුලත් විය යුතු බව බහුතර විපක්ෂය පෙන්වා දෙන ලදී.
    නමුත් සුලුතර ආණ්ඩුව ඊට නම්‍යශීලී නොවුන හොත් එය සම්මත කරීමට බහුතරය සහිත විපක්ෂයේ සහය ලැබේදැයි සැක සහිතය.

    අගමැතිගේ කොළේ වසා ගැසීමේ හෙවත් අගමැතිට වැඩි බලතල පවරා ගෙන ජනපති පඹයෙකු කිරීමේ කූඨ උත්සාහය අතහැර දැමුවහොත් නියත වශයෙන්ම 19ය සම්මත වනු ඇත.

    බයි-ටයි කාගේත් පැතුම එයයි!
    :yes::yes::yes::yes::yes:
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය- ව්‍යවස්ථා සභාව විසින් ගන්නා තීරණ පිළිබඳ ගැටළුව
    උපුටා ගැනීම:
    "(3) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය"

    සාමාජිකයින් සංඛ්‍යාව 10 දෙනෙකි. එහෙත් ඝණපූර්ණය 5ක පමණි. ඒ අනුව, පස් දෙනෙකු පැමි්‍ණි සිටි අවස්ථාවක කළ පත් කිරීමක් හෝ නිර්දේශයක් වලංගු එකකි. එහෙත් සෙසු පස් දෙනා මෙම තීරණයට එකඟ වන්නට හෝ නොවී සිටින්නට ද පුළුවන. ඒ කුමක් සිදු වූව ද සභාවේ අවම වශයෙන් පස් දෙනෙකු විසින් ගත් තීරණයක් අවසන් තීරණය වන්නේ ය. ප්‍රශ්නය වන්නේ එවැනි තීරණයකට එරෙහි ව කිසිදු උසාවියක (ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ව) නඩුවක් ගොනු කළ නොහැකි වීම ය.

    සාමාජිකයන් පත් කරන විට 'ජනවාර්ගික පදනමක්' එයට ඔබා ඇත. ලියාපදිංචි සියළුම ජනවර්ග නියෝජනය කරන්නට ගියහොත් එක් ජනවර්ගයකට එක් ආසනයක් පමණි. මෙහි සාධාරණත්වය කුමක්ද? අනික සිංහලයා නියෝජනය කිරීමට වික්‍රමබාහු, අනුර කුමාර, සිරිතුංග ජයසූරිය, සන්නස්ගල වැන්නවුන් පත් කළ විට කුමක් වේද? සභාවෙන් අසාධාරණයට ලක් වන්නන් යා යුත්තේ කොහාටද? පාර්ලිමෙන්තුව ඉදිරිපිට උපවාසයකටද? අවසන් වශයෙන් කිසිම ජනතා පදනමක් නොමැති අය මෙයට පත් කරන්නේ ඇයි? විධායක ජනපති පිස්සු කෙළින්නට පටන් ගතහොත් ඔහු/ඇය ගෙදර යැවීමට හැකි බව අවසන් ජනපතිවරණයේ ඔප්පු විය. විධායක සභාව ජනතාවට වග කියන්නේ නැත, අධිකරණයට වග කියන්නේ නැත, පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. ඔවුන් පිස්සු කෙළින්නට පටන් ගත්විට කරන්නේ කුමක්ද?

    මෙය පැහැදිළි ව ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කරන එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙනී යයි.
    කොහොමත් මේ රටේ මේ යන ක්‍රියාවලිය (දැන් අර සොන්නවංශ වචනේ පාවිච්චි කරන්න වෙනව, කුමන්ත්‍රණය!) මේ රටේ ඓතිහාසික අයිතිය පවතින ජනවර්ගයේ රාජ්‍යය නිර්මාණය කිරීමේ තීරනාත්මක බලය අඩු/නැති කිරීමේ බල ව්‍යාපෘතියක්.
    විධායකයේ බලතල අඩු කිරීම හොයි, නුත් ඒකට හබුඩ්ඩා එන සොන්න කෑලි තමා ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ....

    මම එය අඩ තියන පෝස්ට් එක දැම්මේ ඔය හේතුව නිසා.....
    හැබැයි ඒක දැකල සමහරක් ජල්ලි අල්ලන්න ගත්තා......

    කොහොමත් විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධන පිළිනොගන්නේ නම් මේ සම්බන්ධයෙන් පක්ෂව ඡන්දය නොදෙන බව විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු කියනවා.
    ජනතා නියෝජිතයන් නොවන පුද්ගලයන් ගෙන් සැදුම් ලත් ඊනියා ව්‍යවස්ථාදායක සභාවක්, උත්තරීතර පාර්ලිමේන්තුවට උඩින් තියෙන්න විදියක් නෑ. එහෙම නම් ඒ ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයකින් ම නියෝජිතයන් තෝරගන්න ඕන.....
    අනික සියලුම ජනවර්ගවලට සමඅනුපාතයෙන් නියෝජනය ලැබෙන්නට ව්‍යවස්ථාදායක සභාවක් හදනව නම් කොහෙද එහි බහුතර ජනතාවක ගේ අදහස් නියෝජනය වෙන්නේ......??? මෙහි සමහරක් පිළිගන්නට අකමැති ඇත්ත සිංහලයන් මෙහි බහුල ජනවර්ගය කියන එක නෙවෙයි ද?
    මේ කරන්නට හදන්නේ සිංහලයන් සතු රජයක් නිර්මාණය කිරීමේ සහ තීරනාත්මක තීන්දු ගැනීමේ අයිතිය කප්පාදු කිරීමට නොවෙයි ද???

    පසුගිය දිනක හිටපු ජනාදිපතිනිය චන්ද්‍රිකා මේ රටේ දෙමළ බෙදුම්වාදයේ පියා වන එස්.ජී.වී. චෙල්වනායහම් අනුස්මරණ දේශනය කරමින් කිව් දේ සලකා බලන්න. ඇය කියන්නේ සිංහලයන් සතු තීරණ ගැනීමේ ඒකාධිකාරය අහෝසිකළ යුතු බව.....
    බලල මල්ලෙන් එළියට!!!!!!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ඕක කවද්ද තිබ්බේ කියපන්කො

    සිංහල ආණ්ඩුවක් තිබ්බ කාලයක් කියපන්කො ,බොරු කතා ,ඔක්කොම ලස්සනයි එත් ප්‍රායෝගික බැවින් තොරයි ,සුළුජාතික මතයත් තීරණ වල තියෙන්න ඕන ,1956 වගේ සිංහල ජාතික බාශාව කරලා කරපු විනාසය ,තොපිට මතක නැ නේද ,
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඕක කවද්ද තිබ්බේ කියපන්කො

    සිංහල ආණ්ඩුවක් තිබ්බ කාලයක් කියපන්කො ,බොරු කතා ,ඔක්කොම ලස්සනයි එත් ප්‍රායෝගික බැවින් තොරයි ,සුළුජාතික මතයත් තීරණ වල තියෙන්න ඕන ,1956 වගේ සිංහල ජාතික බාශාව කරලා කරපු විනාසය ,තොපිට මතක නැ නේද ,

    Uge yaluwage thread ekane..:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කවද්ද තිබ්බේ කියපන්කො

    සිංහල ආණ්ඩුවක් තිබ්බ කාලයක් කියපන්කො ,බොරු කතා ,ඔක්කොම ලස්සනයි එත් ප්‍රායෝගික බැවින් තොරයි ,සුළුජාතික මතයත් තීරණ වල තියෙන්න ඕන ,1956 වගේ සිංහල ජාතික බාශාව කරලා කරපු විනාසය ,තොපිට මතක නැ නේද ,
    http://www.newindianexpress.com/wor...ays-Kumaratunga/2015/04/26/article2783525.ece

    gihin balapan
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සුපුරුදු බයි තියරියකින් ලියල තියෙන්නෙ. දැන් ඔය පැහැදිලිවම අගමැතිකමට වැඩි බලේ දෙන්න එපා කියන්නෙ ඒක රනිල්ට ලැබෙන නිසා, ඒත් ඇත්ත තත්වෙ වෙනස්. අරයා ආවොත් මෙහෙම කරයි මෙයා අවොත් මෙහෙම කරයි කියල පුද්ගලය කේන්ද්‍ර කරගෙන මේක දිහා බලන්න එපා. සදහටම බලේ ලැබෙන්නෙ අගමැති කියන තනතුරට මිසක් රනික් කියන පුද්ගලයට නෙමෙයි. හරි විදියට ගත්තම මේ වෙලාවෙ අගමැති ප්‍රමුඛ ව්‍යවස්තාදායකට වැඩි බලයක් ලැබෙන්න ඕන.

    කොහොමත් ජනවාරි 8 වැනිද චන්දෙ ලැබුනෙ මෛත්‍රීපාලට මිසක් ඔය උඩ පැනගෙන කෑගහන විපක්ෂෙට නෙමෙයි. පවතින ආන්ඩුව ජනතා මතයට මිසක් විපක්ෂෙ කියන දෙට කන් දෙන්න ඕන නැහැ. ව්‍ය්වස්ථාව සංශෝධනය කරගන්න්න බැරිනම් පහුවදාම චන්දෙකට ගිහින් ඊටපස්සෙ 19 සංශෝධනය ගේනවනම් හොඳයි. 18ට ගේනකොට පූස් පැටව් වගේ අත උස්සපු උන් 19ට උදැල්ල දාන්නෙ යටි අරමුනු ඇතිව. සාමාන්‍ය ජනතාවට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි අඳුනගන්න බැහැ කියල බයියො හිතාගෙන ඉන්නව. :lol:

    :yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔහු කතා කලේ රටේ යහපත වෙනුවෙන් මිසක් මහින්ද වෙනුවෙන් නෙමේ. ඇයි හැමදේටම පක්ශවලට බෙදිලා මරා ගන්නේ?

    ane paka thama, rata wenuwenda? ethakota 18 genakota, umbalage katawal koheda thibbe? mahindaya uuta hithena hithena hetiyata eka reyin neethi wenas karanakota umbalage oya rata gena hithana katata mokada une ban..

    කෙසේවත් එවැන්නක් අදහසි කර නැත. මහින්ද හෝ වෙනත් කෙනෙක් ගැන කතාවක් නොව 19 වන සංශෝධනය වටා පවතින මට හැගෙන තත්වය මෙයයි.
    එක්කෙනෙක්ගේ ඇදුම ගලවා තව කෙනෙක් ඇදගැනීම තුල වෙනසක් සිදුනොවනු ඇත.

    :yes::yes:
    තමන්ගේ බිරිද ගැබ්ගත්තත් ඒකටත් මහින්ද ගැන සැක සිතීමේ භීතිකාව පවතින පිරිසක් ඉන්නවා. එහෙම අය සමග මොන දේශපාලනේද සහෝ.

    ane ow umba baba ne, mahinda beri wela hari parliment eke hitiyanam, uu eelanga agamethi una nam umbe oya talk eka bala ganna thibba,
    mahinda perdichcha dawase appachchi appachchi kiya kiya thread daapu umbala kawadda ban rata gena hithuwe..
    anika mahindayath kiyanawane..widhayaka janadhipathi krmaya ahosi karanna oni kiyala? uu ehema kiwwata awulk nedda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:Indian site ekak thibba mahinda me para dinanawa kiyala..eka aththa unada?mahindata chande kale indian un puka deepu hati ubata amathaka wela wage..thamath karanne ekamai..
    :rofl::rofl::rofl:
    උමේ දේශපාලන දැණුමේ දිග පේනව බං......
    මේ යන මේ ගේම් එකේ නූල තියෙන්නේ ඉන්දියාව අතේ......
    හික්ස්...මහින්දයව ගෙදර ඇරීමේ ප්‍රධාන වුවමනාව තිබුනේ ඉන්දියාවට...පොර දිගට හරහට චීනෙට ** දුන්න නිසා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය- ව්‍යවස්ථා සභාව විසින් ගන්නා තීරණ පිළිබඳ ගැටළුව
    උපුටා ගැනීම:
    "(3) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය"

    සාමාජිකයින් සංඛ්‍යාව 10 දෙනෙකි. එහෙත් ඝණපූර්ණය 5ක පමණි. ඒ අනුව, පස් දෙනෙකු පැමි්‍ණි සිටි අවස්ථාවක කළ පත් කිරීමක් හෝ නිර්දේශයක් වලංගු එකකි. එහෙත් සෙසු පස් දෙනා මෙම තීරණයට එකඟ වන්නට හෝ නොවී සිටින්නට ද පුළුවන. ඒ කුමක් සිදු වූව ද සභාවේ අවම වශයෙන් පස් දෙනෙකු විසින් ගත් තීරණයක් අවසන් තීරණය වන්නේ ය. ප්‍රශ්නය වන්නේ එවැනි තීරණයකට එරෙහි ව කිසිදු උසාවියක (ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ව) නඩුවක් ගොනු කළ නොහැකි වීම ය.

    සාමාජිකයන් පත් කරන විට 'ජනවාර්ගික පදනමක්' එයට ඔබා ඇත. ලියාපදිංචි සියළුම ජනවර්ග නියෝජනය කරන්නට ගියහොත් එක් ජනවර්ගයකට එක් ආසනයක් පමණි. මෙහි සාධාරණත්වය කුමක්ද? අනික සිංහලයා නියෝජනය කිරීමට වික්‍රමබාහු, අනුර කුමාර, සිරිතුංග ජයසූරිය, සන්නස්ගල වැන්නවුන් පත් කළ විට කුමක් වේද? සභාවෙන් අසාධාරණයට ලක් වන්නන් යා යුත්තේ කොහාටද? පාර්ලිමෙන්තුව ඉදිරිපිට උපවාසයකටද? අවසන් වශයෙන් කිසිම ජනතා පදනමක් නොමැති අය මෙයට පත් කරන්නේ ඇයි? විධායක ජනපති පිස්සු කෙළින්නට පටන් ගතහොත් ඔහු/ඇය ගෙදර යැවීමට හැකි බව අවසන් ජනපතිවරණයේ ඔප්පු විය. විධායක සභාව ජනතාවට වග කියන්නේ නැත, අධිකරණයට වග කියන්නේ නැත, පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. ඔවුන් පිස්සු කෙළින්නට පටන් ගත්විට කරන්නේ කුමක්ද?

    මෙය පැහැදිළි ව ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කරන එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙනී යයි.
    ලංකාවෙ ජනවර්ග 10ක් ඉන්නවද? :shocked:

    :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin dan inna janadipathima kianawa ne eyage balathala adu karanna kiala. eyata balathala wadi pura denna kiana wena aya illanne ai
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    සුපුරුදු බයි තියරියකින් ලියල තියෙන්නෙ. දැන් ඔය පැහැදිලිවම අගමැතිකමට වැඩි බලේ දෙන්න එපා කියන්නෙ ඒක රනිල්ට ලැබෙන නිසා, ඒත් ඇත්ත තත්වෙ වෙනස්. අරයා ආවොත් මෙහෙම කරයි මෙයා අවොත් මෙහෙම කරයි කියල පුද්ගලය කේන්ද්‍ර කරගෙන මේක දිහා බලන්න එපා. සදහටම බලේ ලැබෙන්නෙ අගමැති කියන තනතුරට මිසක් රනික් කියන පුද්ගලයට නෙමෙයි. හරි විදියට ගත්තම මේ වෙලාවෙ අගමැති ප්‍රමුඛ ව්‍යවස්තාදායකට වැඩි බලයක් ලැබෙන්න ඕන.

    කොහොමත් ජනවාරි 8 වැනිද චන්දෙ ලැබුනෙ මෛත්‍රීපාලට මිසක් ඔය උඩ පැනගෙන කෑගහන විපක්ෂෙට නෙමෙයි. පවතින ආන්ඩුව ජනතා මතයට මිසක් විපක්ෂෙ කියන දෙට කන් දෙන්න ඕන නැහැ. ව්‍ය්වස්ථාව සංශෝධනය කරගන්න්න බැරිනම් පහුවදාම චන්දෙකට ගිහින් ඊටපස්සෙ 19 සංශෝධනය ගේනවනම් හොඳයි. 18ට ගේනකොට පූස් පැටව් වගේ අත උස්සපු උන් 19ට උදැල්ල දාන්නෙ යටි අරමුනු ඇතිව. සාමාන්‍ය ජනතාවට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි අඳුනගන්න බැහැ කියල බයියො හිතාගෙන ඉන්නව. :lol:
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    waligamaya

    Well-known member
  • විවස්ත දායක සබාවට මමත් කියනේ ජාතින් වශයෙන් පත්වී අනවශ්ෂයි. පලිමේන්තු මන්ත්රින්ගෙන් ජාතීන්ට තම තමග්න්ගේ නියිජනය කොහොමත් ලැබෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඡන්දය පැයකින් කල් යයි

    19 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද රාත්‍රී 7 ට සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
    කලින් නියමිතව තිබුණේ පස්වරු 6 ට ඡන්ද විමසීම සිදුකිරීමටයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම එය අඩ තියන පෝස්ට් එක දැම්මේ ඔය හේතුව නිසා.....
    හැබැයි ඒක දැකල සමහරක් ජල්ලි අල්ලන්න ගත්තා......

    කොහොමත් විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධන පිළිනොගන්නේ නම් මේ සම්බන්ධයෙන් පක්ෂව ඡන්දය නොදෙන බව විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු කියනවා.
    ජනතා නියෝජිතයන් නොවන පුද්ගලයන් ගෙන් සැදුම් ලත් ඊනියා ව්‍යවස්ථාදායක සභාවක්, උත්තරීතර පාර්ලිමේන්තුවට උඩින් තියෙන්න විදියක් නෑ. එහෙම නම් ඒ ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයකින් ම නියෝජිතයන් තෝරගන්න ඕන.....
    අනික සියලුම ජනවර්ගවලට සමඅනුපාතයෙන් නියෝජනය ලැබෙන්නට ව්‍යවස්ථාදායක සභාවක් හදනව නම් කොහෙද එහි බහුතර ජනතාවක ගේ අදහස් නියෝජනය වෙන්නේ......??? මෙහි සමහරක් පිළිගන්නට අකමැති ඇත්ත සිංහලයන් මෙහි බහුල ජනවර්ගය කියන එක නෙවෙයි ද?
    මේ කරන්නට හදන්නේ සිංහලයන් සතු රජයක් නිර්මාණය කිරීමේ සහ තීරනාත්මක තීන්දු ගැනීමේ අයිතිය කප්පාදු කිරීමට නොවෙයි ද???

    පසුගිය දිනක හිටපු ජනාදිපතිනිය චන්ද්‍රිකා මේ රටේ දෙමළ බෙදුම්වාදයේ පියා වන එස්.ජී.වී. චෙල්වනායහම් අනුස්මරණ දේශනය කරමින් කිව් දේ සලකා බලන්න. ඇය කියන්නේ සිංහලයන් සතු තීරණ ගැනීමේ ඒකාධිකාරය අහෝසිකළ යුතු බව.....
    බලල මල්ලෙන් එළියට!!!!!!
    :growl: විපක්ෂෙ චන්දෙ දුන්නෙ නැත්නම් අලුත් පාර්ලිමේන්තුවක් හදල හරි 19 සම්මත කරගැනීම කරගන්න වෙනව. නැත්නම් ආයෙ ඒකාධිපති රජවරු පහලවෙලා රට කාලකන්නි වෙනව. ඔබතුමාට දැන්ද පාර්ලිමේන්තුවෙන් පිට මිනිස්සු කොමිසන්වලට හිටිය කියල දැනගත්තෙ. 18ට ගේන්න කලින් 17ත් පාර්ල්මේන්තුවෙන් පිට මිනිස්සු තමයි හිටියෙ. ජනවාර්ගික නියෝජනයත් තිබුන. එතකොට යුද්ධෙත් තිබුන, කොටිත් හිටිය. එහෙම වෙලත් චම්පික ඇර අනිත් මුලු පාර්ලිමේන්තුවම 17 සම්මත කලා. දැන් යුද්ධෙත් ඉවරයි කොටිත් නැහැ.තාමත් රජවරු පස්සෙ යනව. මම අහන්නෙ ඉපදුනෙ ජනවාරි 9ද? කටින් විප්ලවවාදියො හිතින් වහල්ලු. :angry:

    වහල්කම් කරන්න ගිහින් ජනගහන අනුපාතෙත් අමතක වෙලා :lol: 2:1:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික නුතන සමාජයෙන් ජන වර්ග කියන සංකල්පය තුරන් කරන්න ඕන
    මම ඔය මතයට එකගයි වැලි.....
    නම්ත් ජාතිකත්වය කියන සංකල්පය මරන්න බෑ......
    උම නිෙයා්ජනය කරන සමාජවාදි කදවුෙර් තිබ්බ ෙසා්වියට් සමූහාන්ඩුවත් බිද වැටිලා බිහිවුෙන් ජාතික රාජ්‍යයන්.....