19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය

19 වෙනි ව්‍යවස්ථා &#35

  • කැමතියි

    Votes: 18 64.3%
  • කැමති නෑ

    Votes: 10 35.7%

  • Total voters
    28

AnuradhaRa

Well-known member
  • 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය

    19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය

    ඒ කියන්නෙ විධායක බලතල සෑහෙන්ඩ අඩු කරනව කියන එක

    පෞද්ගලිකව මම නං මේකට කැමතියි..
    ආයෙ මේවගේ අවස්ථාවක් එන්නෙත් නෑ..

    උඹල මේකට කැමති ද ? නැද් ද ?
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කැමති ද ? නැද්ද ? කියලා නෙවෙයි මචන් අහන්න ඔනේ. ඕකේ අන්තර්ගතය සම්බන්ධව සෑහෙන්න අර්බුධයක් ඇතිවෙලා තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1670554
     
    AnuradhaRa

    Well-known member
  • 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කැමති ද ? නැද්ද ? කියලා නෙවෙයි මචන් අහන්න ඔනේ. ඕකේ අන්තර්ගතය සම්බන්ධව සෑහෙන්න අර්බුධයක් ඇතිවෙලා තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1670554

    :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113

    අනිවා අත්තනෝමතික බලතල සංශෝධනය වෙන්න ඕනේ. විධායක බලතල ජනාධිපතිගේ අහෝසි කරල අගමැතිට දෙන එක නෙවෙයි වෙන්න ඔනේ. හැබයි දැන් අගමැතිතුමා කරන්න යන්නේ ඒ වැඩේ.
     
    AnuradhaRa

    Well-known member
  • අනිවා අත්තනෝමතික බලතල සංශෝධනය වෙන්න ඕනේ. විධායක බලතල ජනාධිපතිගේ අහෝසි කරල අගමැතිට දෙන එක නෙවෙයි වෙන්න ඔනේ. හැබයි දැන් අගමැතිතුමා කරන්න යන්නේ ඒ වැඩේ.

    ඒකනෙ.. :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    අනිවා අත්තනෝමතික බලතල සංශෝධනය වෙන්න ඕනේ. විධායක බලතල ජනාධිපතිගේ අහෝසි කරල අගමැතිට දෙන එක නෙවෙයි වෙන්න ඔනේ. හැබයි දැන් අගමැතිතුමා කරන්න යන්නේ ඒ වැඩේ.

    හරියටම හරි ඒක තමයි කෙරෙන්න ඕන, ඒත් දැන් ඉන්නකෙනා බලන්නෙ විධායක බලතල උදුරගන්න.එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • මගේ මෝඩ ඡන්ද විමසීම මෙතනනින් අවසන් කරනව.. :P

    ඔබ ප්‍රකාශ කරන ඡන්දය, අවලංගු ඡන්දයක් බව සලකන්න
    ඡන්දය දීමෙන් වැලකී සිටින්න :no:

    19 සංශෝධනයෙ අන්තර්ගතයයි වැදගත්.. ruchira55 තෑන්ක්ස් මචං
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    හරියටම හරි ඒක තමයි කෙරෙන්න ඕන, ඒත් දැන් ඉන්නකෙනා බලන්නෙ විධායක බලතල උදුරගන්න.එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.

    SLFP එකේ බහුතරේ තියෙන නිසා රනිල්ට කැමති දේවල් කරගන්න ලැබෙන එකක් නෑ. අනික චම්පිකත් හයියෙන්ම කෑ ගහනවා රනිල්ට විරුද්ධව. මම හිතන්නේ නෑ රනිල්ට ඔය වැඩේ කරගන්න හම්බවෙයි කියලා.

    ජනාධිපතිතුමාගේ මතයත් හැමෝම එකගවෙන දෙයකට මිසක් එක පක්ෂයක කැමත්තට නෙවෙයි.

    මගේ මෝඩ ඡන්ද විමසීම මෙතනනින් අවසන් කරනව.. :P

    ඔබ ප්‍රකාශ කරන ඡන්දය, අවලංගු ඡන්දයක් බව සලකන්න
    ඡන්දය දීමෙන් වැලකී සිටින්න :no:

    19 සංශෝධනයෙ අන්තර්ගතයයි වැදගත්.. ruchira55 තෑන්ක්ස් මචං

    නූල එඩිට් කරහන්කෝ. දිගටම ඇදන් යමු :)