19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කැමති ද ? නැද්ද ? කියලා නෙවෙයි මචන් අහන්න ඔනේ. ඕකේ අන්තර්ගතය සම්බන්ධව සෑහෙන්න අර්බුධයක් ඇතිවෙලා තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1670554

අනිවා අත්තනෝමතික බලතල සංශෝධනය වෙන්න ඕනේ. විධායක බලතල ජනාධිපතිගේ අහෝසි කරල අගමැතිට දෙන එක නෙවෙයි වෙන්න ඔනේ. හැබයි දැන් අගමැතිතුමා කරන්න යන්නේ ඒ වැඩේ.

අනිවා අත්තනෝමතික බලතල සංශෝධනය වෙන්න ඕනේ. විධායක බලතල ජනාධිපතිගේ අහෝසි කරල අගමැතිට දෙන එක නෙවෙයි වෙන්න ඔනේ. හැබයි දැන් අගමැතිතුමා කරන්න යන්නේ ඒ වැඩේ.

හරියටම හරි ඒක තමයි කෙරෙන්න ඕන, ඒත් දැන් ඉන්නකෙනා බලන්නෙ විධායක බලතල උදුරගන්න.එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.
මගේ මෝඩ ඡන්ද විමසීම මෙතනනින් අවසන් කරනව..
ඔබ ප්‍රකාශ කරන ඡන්දය, අවලංගු ඡන්දයක් බව සලකන්න
ඡන්දය දීමෙන් වැලකී සිටින්න
19 සංශෝධනයෙ අන්තර්ගතයයි වැදගත්.. ruchira55 තෑන්ක්ස් මචං