19/20ට සනියක් FB15

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Apey EK eke whana Karayonta pinsidda wenna, Mamath gaththa TOYOTA carina AT212 ekak. YOM 2000, New shell.

    Santhose baa macho.....!! dan ithing oka supiri widiyata hadawada karaganna kramayak kihallako......!!!

    Sound system, Xenon, Bodykit, navi, sensors, camera....etc...................

    සුදුද? පට්ට මචන්. ඕක තමා 20 අවට ගන්න තියෙන සුපිරිම කාර් එක. පට්ට භාන්ඩේ
    කිසිම දෙයක් කරන්න එපා. බොඩිය පොලිශ් කරපන් හික් ගෑවෙන්න. හෙඩ් ලයිට් බ්‍රේක් ලයිට් සුද්ද කරලා පොලිශ් පාරක් දාපන්. පුලුවන්නම් ඩෝ හැඩල් නිකල් දාපන්. ටින්ටඩ් පාරක් ගහපන් එහා මෙහා පෙන්නේ නැති වෙන්න. බොඩියට අතක්වත් තියන්න එපා. ඕකට දාපන් හීනි කූරු කූරු තියෙන ඩුවල් ටෝන් ඇලෝවීල් එකක් ලෝ ප්‍රොෆයිල් ටයර් සෙට් එකක් එක්ක. ලෝ ප්‍රොෆයිල් කිව්වට හුගාක් බැලුම අඩු එකක් නෙමේ. සයිලන්සර් කට නිකල් කරපන්. ඒරියල් එකක් දාපන් දිග එකක් පිටිපස්සට. ඩෝ වයිසර් හීනි ඒවා හතරක් දාපන්

    බොඩිකිට් හුයනු ගහන්න එපා. ඕක බොඩිකිට් ගහන කාර් එකක් නෙමේ

    කාර් එක හදපන් ඔරිජිනල් පෙනුමට ශෝරූම් කන්ඩිශන් එකට. ඕක සුදුනම් උබට පාරේ යන්න හම්බවෙන්නේ නෑ "විකිනීමට නොවේ" කියලා බෝර්ඩ් එකක් ගහන් මිසක්

    හොද කරීනා එකක් දැක්කහම ඇග දනවා හුඨ්Hතෝ
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Apey EK eke whana Karayonta pinsidda wenna, Mamath gaththa TOYOTA carina AT212 ekak. YOM 2000, New shell.

    Santhose baa macho.....!! dan ithing oka supiri widiyata hadawada karaganna kramayak kihallako......!!!

    Sound system, Xenon, Bodykit, navi, sensors, camera....etc...................

    daapiyako poto ekak. keeyatada gaththe? 20kata aduwa waahanayak soyami. wikunanwanan kiyapan