1910 දි 2000 දැකපු හැටි.
අපි හැමෝම වගේ 2000 පැන්නුවනෙ බොහොම උත්සවශ්රීයෙන්. පැන්නුවාට පස්සේ කිසි වෙනසක් නෑ වගේ තේරුනාට 2000 අවුරුද්ද අතීතයේදීත්, අනාගතේදීත් බොහොම වැදගත් අවුරුද්දක් විදිහට සැලකෙනවා. මොකද ඒවගේ අච්ස්තාවක් එන්නේ අවුරුදු 1000 කට වතාවයි. ඒකනිසා හුඟදෙනෙක් 2000 අවුරුද්ද භාවිතා කරාවි කාලයේ සන්ධිස්ථානයක් විදිහට මේ කාල වකවානුව විස්තර කරන්න.
ඉතින් අද මම පෙන්නන්න යන්නේ 1910 දි පුද්ගලයෙක් 2000 අවුරුද්ද වන විට ලෝකය කොහොම වේවිද කියල පින්තුර ටිකක් ඇඳලා තියනවා. මේවා තියෙන්නේ ප්රංශයේ ජාතික කෞතුකාගාරයේ.
බලල කියන්නකෝ මේ ගැන ඔයගොල්ලොන්ගේ අදහස්.
මේක තිබ්බනම් සිරා තමයි.
මේවා බැලුවම හිතෙන්නේ නැද්ද අපි හිතනවට වැඩිය 3000 කොච්චර වෙනස් වෙයිද කියල?