1910 දී ශ්රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්
1910 දී ශ්රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්. දරු ප්රසූතියකදී මිය ගිය 18 හැවිරිදි කාන්තාවක් මෙහි දැක්වේ. දරුවා වඩාගෙන සිටින්නේ මිය ගිය කාන්තාවගේ අම්මාය. මෙම ජායාරූපය අයිති ලලීන් ජයමාන්න මහතාටය. කුඩා බිලිදිය එතුමාගේ අම්මාය.
-උපුටා ගැනීමකි-