1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    12472266_454554668062541_4223657315819862245_n.jpg

    1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්. දරු ප්‍රසූතියකදී මිය ගිය 18 හැවිරිදි කාන්තාවක් මෙහි දැක්වේ. දරුවා වඩාගෙන සිටින්නේ මිය ගිය කාන්තාවගේ අම්මාය. මෙම ජායාරූපය අයිති ලලීන් ජයමාන්න මහතාටය. කුඩා බිලිදිය එතුමාගේ අම්මාය.

    -උපුටා ගැනීමකි-
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    ado maxxaa... podi thread ekak unaata niyameta watinawa..:shocked:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.
     
    Last edited:
    • Like
    Reactions: 4keven4

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    wow,, patta,,

    may be that dead lady was you in ur last 'bhava',,, :dull::dull:
    who knows machan, :baffled:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.

    ane umba danna paka..:dull:
     
    AnuradhaRa

    Well-known member
  • දැං කාලෙ නං ඉස්සෙල්ලම බලනව, ලමයව සාමාන්‍ය විදියට ප්‍රසූත කරන්ඩ අම්මට පුලුවන්ද කියල..
    බැහැයි කියල දැනගත්ත ගමං කෙලින්ම සිසේරියන්..
    ලමය හැරිල කියයි, කෝඩ් එක බෙල්ල වටේ ඔතාගෙන කියයි.. ජර මර ගොඩයි..
    අද කාලෙ මාතෘ මරණයක් වෙන්නෙ නැති තරං...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හෙන අමුතුයි බන්

    හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.

    ane umba danna paka..:dull:
     
    AnuradhaRa

    Well-known member
  • හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.

    සිරා කමෙන්ට් එක මචං... මට ඒකනං වැදුණ..
    රෙප් 10+
    සුද්දට පිහිට වෙන්ඩ අපේ ගොඩේ ගතිය ගියා එහෙනං.. :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරා කමෙන්ට් එක මචං... මට ඒකනං වැදුණ..
    රෙප් 10+
    සුද්දට පිහිට වෙන්ඩ අපේ ගොඩේ ගතිය ගියා එහෙනං.. :lol:

    කළු උන පළියට ගොඩේ වෙන්නේ නෑ බන්. මම අදහස් කරේ ඒක නෙවෙයි, අරූ කිව්වේ පෙනුම අමුතුයි කියලනේ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.

    NobodyCaresJoker.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.

    Good Explanation :)