දැං කාලෙ නං ඉස්සෙල්ලම බලනව, ලමයව සාමාන්‍ය විදියට ප්‍රසූත කරන්ඩ අම්මට පුලුවන්ද කියල..
බැහැයි කියල දැනගත්ත ගමං කෙලින්ම සිසේරියන්..
ලමය හැරිල කියයි, කෝඩ් එක බෙල්ල වටේ ඔතාගෙන කියයි.. ජර මර ගොඩයි..
අද කාලෙ මාතෘ මරණයක් වෙන්නෙ නැති තරං...
මචන් ඕක බලන්නේ ළමය බඩ ඇතුලේ ඉන්න විදිහෙන්ද?
ශාරීරිකව සමහර ගෑනුන්ට ළමය එලියට දාන්න බැරි අවස්ථා තියෙනවද? ඒ කියන්නේ ළමය හොදට එලියට එන්න පුළුවන්, එත් යෝනි මාර්ගය හරහා දරුවා බිහි කරන්න අපහසු වගේ අවස්ථා? හදිස්සියේ නැචුරල් ක්‍රමේට කරන්න ගිහින් මගදී අම්මට බැරි වුනොත් එක කරගන්න ඊට පස්සේ සිසේරියන් කරන්න පුලුවන්ද? 



ඒ කියන්නෙත් මික්ස් වෙලා කියන එක තමා මචං
ඒ දරුවම අතේ තියාගෙනත් ඉද්දි? කොච්චර නම් හිතට දුක ඇතිද බන්..නිකන් හිතහන්? 



