මා ගාවත් මේ වගේම පරන ෆොටෝ එකක් තියෙනව.
ඒක ගත්තු කාලය ගැන මට හරියටම කියන්න බෑ මොකද මේ ෆොටෝ එකේ ඉන්න මගෙ ආච්චි අම්මගෙ මවට අවුරුදු 30ක් වගේ වෙන්නෙ. මගේ ආච්චි එතකොට ඉපදිල නැතිලු.
මගේ ආච්චිට දැන් 83ක් වෙනව. අපේ පරම්පරාව පැවත එන්නෙ මාතර / වැලිගම මුල් කරගෙනයි.
මේ ෆොටෝ එක ටිකක් ලොකු එකක් ෆොන් එකෙන් කොටසක් තමයි ස්නැප් එකකට ගත්තෙ. මේ ෆොටෝ එකෙත් තියෙන්නෙ දරුවෙකු ඉපදෙන අවස්ථාවෙ මියගිය අම්ම කෙනෙකුගෙ මරණ ගෙදරක්. මේ ෆොටෝ එකේ ඉන්න බොහෝ දෙනෙකුගෙ වර්තමාන පරම්පරාවෙ අය යුද හමුදාව හා පොලිස් සේවයට් සම්බන්දයි. (යුද හමුදාපතිවරයෙකුගෙ මව ද මෙම ෆොටෝ එකේ ඉන්නව ) තව ටික දෙනෙක් මැති ඇමතිකම් දරනව.
මේ විස්තර වලට ගැලපෙන් කාව හරි එලකිරියෙ ඉන්නවනම් පී එම් එකන් එවන්න.

ඒ කියන්නෙත් මික්ස් වෙලා කියන එක තමා මචං 