1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මා ගාවත් මේ වගේම පරන ෆොටෝ එකක් තියෙනව.

    ඒක ගත්තු කාලය ගැන මට හරියටම කියන්න බෑ මොකද මේ ෆොටෝ එකේ ඉන්න මගෙ ආච්චි අම්මගෙ මවට අවුරුදු 30ක් වගේ වෙන්නෙ. මගේ ආච්චි එතකොට ඉපදිල නැතිලු.

    මගේ ආච්චිට දැන් 83ක් වෙනව. අපේ පරම්පරාව පැවත එන්නෙ මාතර / වැලිගම මුල් කරගෙනයි.

    මේ ෆොටෝ එක ටිකක් ලොකු එකක් ෆොන් එකෙන් කොටසක් තමයි ස්නැප් එකකට ගත්තෙ. මේ ෆොටෝ එකෙත් තියෙන්නෙ දරුවෙකු ඉපදෙන අවස්ථාවෙ මියගිය අම්ම කෙනෙකුගෙ මරණ ගෙදරක්. මේ ෆොටෝ එකේ ඉන්න බොහෝ දෙනෙකුගෙ වර්තමාන පරම්පරාවෙ අය යුද හමුදාව හා පොලිස් සේවයට් සම්බන්දයි. (යුද හමුදාපතිවරයෙකුගෙ මව ද මෙම ෆොටෝ එකේ ඉන්නව ) තව ටික දෙනෙක් මැති ඇමතිකම් දරනව.

    මේ විස්තර වලට ගැලපෙන් කාව හරි එලකිරියෙ ඉන්නවනම් පී එම් එකන් එවන්න.

    qky6lbW.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන් එහෙම නෙවේ මම කිවේ නෙවේ ඔය පරණ ෆොටෝ වල ඉන්න රදල පවුල් කියන අයගේ ෆොටෝ බලපන්කො හෙන මුසල ගතියක් තියෙන්නේ. දැන් කාලේ නං අපි ෆොටෝ එකකට ඉන්නකොට හිනාවෙලා හෙන සන්තෝසෙන් නේ ඉන්නේ, පරණ ෆොටෝ වල මිනිස්සු බයෙන් බිරන්තට්ටු වෙලා වගේ ඉන්නේ. ෆොටෝ ගහන එක නුපුරුදු නිසාද දන්නේ නෑ.:oo:

    මගෙත් මුල් කාලේ ෆොටෝ වල මම භූතයා වගේ බන් ඉන්නේ...මම හිතන්නේ එහෙම වෙන්න ඇති....මිනිස්සුන්ට එච්චර ඕව ගැන හිතන්න තරම් අවබෝදයක් නැහැනේ...

    දැන් අපිට ඩිගිටල් නේ..ගහපු ගමන් අනිත් පැත්තට ෆොටෝ එක බලන්න පුළුවන්..ඒ මිනිස්සුන්ට එහෙම නැහැනේ...ඒ මිනිස්සු ඒ වෙලාවට ඔහේ ඉන්නවා ඉතින්...හිනා වෙලා ෆොටෝ ගන්න තරම් චායාරූප කියන එක ගැන මිනිස්සුන්ට අදහසකුත් තිබ්බේ නැතුව ඇති...

    මිනිස්සුන්ගෙත් ප්‍රිය මනාප බවක් නම් නැහැ තමා...ඔහේ ඉන්නවා...
     
    AnuradhaRa

    Well-known member
  • මා ගාවත් මේ වගේම පරන ෆොටෝ එකක් තියෙනව.

    ඒක ගත්තු කාලය ගැන මට හරියටම කියන්න බෑ මොකද මේ ෆොටෝ එකේ ඉන්න මගෙ ආච්චි අම්මගෙ මවට අවුරුදු 30ක් වගේ වෙන්නෙ. මගේ ආච්චි එතකොට ඉපදිල නැතිලු.

    මගේ ආච්චිට දැන් 83ක් වෙනව. අපේ පරම්පරාව පැවත එන්නෙ මාතර / වැලිගම මුල් කරගෙනයි.

    අපේ ආච්චි අම්මගෙ, අම්මත් එක්ක මම පල්ලිත් ගිහින් තියෙනව..
    මම හිතන්නෙ මට වයස 13 වගේ වෙනකං එයා හිටිය.. අපි පොඩි කාලෙ අපිව ගොඩක් බලාගත්ත එයා.. තාමත් අපි ආදරෙන් එයාව මතක් කරනව.. හොඳ මිනිස්සු, යහපත් මිනිස්සු.. :(

    ඒත් මම ආච්චි අම්මව දැකල නෑ.. එයා වැඩි කාලයක් ජීවත් වෙලා නෑ.. :(
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.

    හමේ පාට විතරක් නෙවෙයි, මූනේ හැඩයත් බලපන්.
    දැන් ඉන්න ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ මේ වගේ මූනේ හැඩයක්. නමුත් ඉස්සර උන්ට තිබ්බේ එහෙම හැඩයක් නෙවෙයි. මේ හැඩේ තියෙන්නේ කෝකේසියන් ජාතිකයන්ට විතරයි. (යුරෝපානුවන්ට) මිශ්‍ර ජාතිකයන්ගේ හැඩේ වෙනස් වෙනවා ජාන සංකලනය අනුව.

    archetypal-male-fa_3249635c.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    උබට හිතන දේ උබ ලියල තියෙන්නේ මචන්. උබ දන්නවද ලෝකේ මිනිස්සු ප්‍රධාන වර්ග කිහිපයකට බෙදෙනවා.

    • Caucasian races (Aryans, Hamites, Semites)
    • Mongolian races (northern Mongolian, Chinese and Indo-Chinese, Japanese and Korean, Tibetan, Malayan, Polynesian, Maori, Micronesian, Eskimo, American Indian),
    • Negroid races (African, Hottentots, Melanesians/Papua, “Negrito”, Australian Aborigine, Dravidians, )
    අපි වර්ග වෙන්නේ Caucasian වර්ගයට. Caucasian කියන්නේ යුරෝපිය ජාතින් සහ අපි වගේ අය. ඉතින් සුද්දන්ගේ මුහුණු අපේ මුහුණු වලට සමාන වෙනවා. නමුත් අපේ සමේ වර්ණය පමණක් කළු පැහැයට නැබුරුවිමක් තියනවා.

    අද තියන නුතන ලෝකයත් එක්ක අපි අපේ සමේ පැහැය ගැන සිතන්න පුරුදු වෙලා තියනවා. අපි ගොඩක් දෙනා කම්කරු රක්ෂාවල් වල යෙදෙන්නේ නැහැ. අවු රශ්මියට නිරාවරණය වෙන්නේ නැහැ. මේ වගේ පරම පරා ගණනක් යනකොට අපේ කළු පැහැය අඩු වෙනවා.

    අනෙක අද ගොඩක් දෙනා විලාසිතා කරනවා. කොන්ඩේ එක එක ස්ටයිල් එකට කපනවා. එකියන්නේ හොඳ ප්‍රියමනාප තත්වයක් දක්නට ලැබෙනවා. එතකොට අපිව අතීතයත් එක්ක සංසන්දනය කරලා බලපුවම ලස්සනට පේනවා. අනෙක බලපන් ඒකාලේ කෙල්ලෝ කොන්ඩේ පිරන්නේ දෙකට මැදින් බෙදලා. ගාන්නේ පොල්තෙල්. ඉතින් මුනට තෙල් බේරෙනවා. අද වගේ ෆේස් වොශ් නැහැ. ක්‍රීම් වර්ග නැහැ. අද කට්ට කළු පැහැයක් හිමි කෙල්ලෙක් උනත් ලස්සනට ඉස්ටයිල් කරලා ඉන්නකොට පට්ට සෙක්සි නෙහ්.

    එහෙම නැතුව අපි සුද්දෝ එක්ක මිශ්‍ර උනේ නැහැ. මිත්‍ර උනානම් මිශ්‍ර උනේ නෙදර්ලන්ත ජාතිකයින් සමග පමණයි. ඔවුන් අපි බර්ගර් වශයෙන් හදුන්වනවා.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.

    ඇත්තද? ඔය රදල පවුල හෙන මාන්නෙන් හිටිය කියල උඹ කොහොමද කියන්නේ ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සිරා කමෙන්ට් එක මචං... මට ඒකනං වැදුණ..
    රෙප් 10+
    සුද්දට පිහිට වෙන්ඩ අපේ ගොඩේ ගතිය ගියා එහෙනං.. :lol:
    ලුනු ගොට්ටට, පැන්ස දෙකට, අඩු කුලේ උන් වාසගමට, සුද්දගේ නැවේ කුබගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්සලා ආගම මාරු කරපු උන්ගේ පරම් පරාවල උන්ගේ මානසිකත්වය තාම තේරෙන්නේ නෑ බන්:(

    අම්මපා මුන් සුද්දා රට අල්ල ගත්ත එකටත් සන්තෝසයි:dull::dull:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජානමය සුළු වෙනස්කං ඇතිවුණේ කොහොමද ? :angry: ඒ කියන්නෙත් මික්ස් වෙලා කියන එක තමා මචං
    සමහර වේසියෝ නම් සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් මික්ස් වෙලා කුරුස එල්ල ගත්ත.. එහෙමයි කියල හැම සිංහලයම මික්ස් උනේ නෑ. දෙලොවටම නැති පාවාදෙන කාලකන්නි තමා උන් ඉස්සරහා වැද වැටිලා ආගම මාරු කලේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රත්තරං;19626094 said:
    ලුනු ගොට්ටට, පැන්ස දෙකට, අඩු කුලේ උන් වාසගමට, සුද්දගේ නැවේ කුබගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්සලා ආගම මාරු කරපු උන්ගේ පරම් පරාවල උන්ගේ මානසිකත්වය තාම තේරෙන්නේ නෑ බන්:(

    අම්මපා මුන් සුද්දා රට අල්ල ගත්ත එකටත් සන්තෝසයි:dull::dull:

    out of topic. Please go away
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ. - හරියටම හරි:):)

    අනික දැන් බලපන් හුගක් වෙලාවට ලස්සන සුදු කෙල්ලෙක් ඉන්නවනම් භහුතරයක් ඉන්නේ සැපට හැදුනු පව්ලක. ඉස්සර කෙල්ලෝ හේනේ කුබුරේ වැඩ කරනවා, දුම් වැදි වැදී උයනවා. සැලූන් වලට වෙලා හම ගහන්නේ නෑ. පයින් හැතැම්ම ගනන් ඇවිදිනවා කට්ට අව්වේ, දර එකතු කරන්න කැලෑ ගානේ රිංගනවා. දැන් කෙල්ලෝ නියපොත්ත දිහා බලාගෙනත් විටමින් ගන්නවා. සතියකට දෙකකට සැරයක් සැලූන් වලට රිංගනවා. ගමන් යන්නේ කාර් වල ඒසී දාගෙන. ගෙවලුත් හුගක් ඒසී,

    වැඩිය ඕනේ නෑ ගාමන්ට් යන ගමේ ගෑනු ලමයෙකුයි කොලබ සුපිරි පන්තියේ ගෑනු ලමයෙකුයි ගත්තහම වෙනස තියෙන්නේ, අන්න ඒකම තමා ඔය තියෙන්නේ. කොටින්ම දැන් ඉන්න කොල්ලන්ට වඩා භහුතර කෙල්ලෝ සුදුයිනේ

    කවලම් අවලම් කුරුසයෝ දන්න සිංහලයගේ මික්ස් විල්ල:lol::lol::lol:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.
    ANTI BBS අයියා තමා මගේ ලෝකේ වීරයා! ;)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    මේකත් ඇත්ත...මේක අරන් තියෙන්නේ සුද්දා ගියපු අන්තිම කාලෙට කිට්ටු වෙන්නනේ..ඒ කාලේ මිනිස්සු දැන් වගේ a/c වල වැඩ කරේ නැහැනේ...කට්ට අවුවේ තමා...දැනටත් පාරේ මුට්ට කර ගහන මිනිස්සු කට්ට කලුයි නේ...

    යන්තම් වැදගත් දෙයක් කිව්වමයි උබ ඔය :dull:
    Anti BBS කවද්ද බං බොරු කිව්වේ? :frown:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.

    රත්තරං;19626124 said:
    සමහර වේසියෝ නම් සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් මික්ස් වෙලා කුරුස එල්ල ගත්ත.. එහෙමයි කියල හැම සිංහලයම මික්ස් උනේ නෑ. දෙලොවටම නැති පාවාදෙන කාලකන්නි තමා උන් ඉස්සරහා වැද වැටිලා ආගම මාරු කලේ
    මේකට උත්තරයක් දෙන්නම වෙනව. සුද්දො ලංකාවෙ ගෑනු එක්ක කලවං උනා කියනවනං එක විහුළුවක්. උන්ගෙ ගෑනු එක්ක ඉදල ආපුහාම ලංකාවෙ ගෑනුන්ට අතවර කරන්න තයා අල්ලන්නවත් හිතුන වෙන්න බෑ. තාර්කිකව හිතපං. දැන් කෙල්ලො පාවිච්චි කරන මේකප් එහෙම ඔය කියන වෙනසට හේතු වෙන්න පුළුවන්. ඒත් සිංහල ගෑනු එක්ක සුද්දො කලවම් උනා කියන කතාව අමූලික බොරු. මීට කලින් එකක රත්තරං කියල තිබ්බෙ අරාබි කාරයො ලංකාවෙ ගෑනුන්ට අතවර කරන්නෙ නෑ කියල. ඒ තර්කෙම තමා මෙතෙන්ටත් අදාල වෙන්නෙ. සුද්දො මේ රට අල්ල ගත්තට සිංහල ගෑනු දිහා බැලුවෙවත් නෑ.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.

    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19626124 said:
    සමහර වේසියෝ නම් සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් මික්ස් වෙලා කුරුස එල්ල ගත්ත.. එහෙමයි කියල හැම සිංහලයම මික්ස් උනේ නෑ. දෙලොවටම නැති පාවාදෙන කාලකන්නි තමා උන් ඉස්සරහා වැද වැටිලා ආගම මාරු කලේ

    :lol::lol::lol: උබ බලන් හිටියද බන්? :lol: ඔන්න නියම සිඞ්හල ගතිය :rofl: