සමාජවාදි බල්ලො, මෙ රට ගොඩ ගන්න දෙන්නෙ නැ,

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,801
    113
    මාලඹේ
    ඕ නෙත.. පෙරෙමෙ අමතක වෙලා ගියා

    පම්කක් ගොඩ ගිහින්, ආන්නෙ එහෙ පෙලපාලි,, ආන්ඩුවට ගෙදර යන්න කියලා, හොයලා බලප,=ම්
    ------ Post added on Jul 15, 2022 at 7:51 PM
    වහාම එක නිවැරදි කරපං නැත්තං ප්‍රේමේ වලෙන් නැගිටලා ඇවිත් උබ අතුරුදහන් කරයි 🤩🤩
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උඹ වෙව්ල වෙව්ල තුවක්කුව උස්සලා පැය ගානක් තිස්සේ ඉලක්කය අල්ලනකන් අපි ඔහේ බලන් ඉදිවී කියලද හිතන් ඉන්නේ නාකි මැන්ටලයෝ..... 😁

    උඹ වෙව්ල වෙව්ල තුවක්කුව උස්සලා පැය ගානක් තිස්සේ ඉලක්කය අල්ලනකන් අපි ඔහේ බලන් ඉදිවී කියලද හිතන් ඉන්නේ නාකි මැන්ටලයෝ...

    හිටපියව්
    තොපි දෙන්නට වෙඩි තියන්නෙ නෑ
    වහල් කදවුරු වල වැඩට යවනවා ජීවිත කාලෙම, කන්න දෙන්නෙ පාන් කෑල්ලක් විතරයි

    හුහ් :growl:
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපි සමාජ්වාදී ආන්ඩුවක් හදලා, මේක් අනිත් එවුන් සමුහ ගොවිපොල වල වැඩට යවනවා
    උබට වෙඩි තියල දානවා

    ද්‍රෝහීන්ට දඩුවම මරනයයි
    එහෙනන් මෛත්‍රීපාලව ආයේ ගේන්න වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,801
    113
    මාලඹේ
    FOq-Auo-OVg-AAc7-I.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "1956දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා සාහසික වෙඩි පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1959 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ. 1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා බෝම්බ පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1993 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ.

    බණ්ඩාරනායක මැතිතුමාට පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ගාල්ල හිටපු මන්ත්‍රී ඩ්බ්ලිව්. දහනායක මැතිතුමා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ තවත් ඒ වගේම අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ඩී. බී විජේතුංග මැතිතුමා.

    ඩබ්ලිව් දහනායක මැතිතුමාගෙන් පස්සෙ තුන් මාසයක ආයු කාලයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා බලයට ආවත් ඊළඟ රවුමෙදි එහෙම දෙයක් උනේ නෑ. ඒකට තමයි පරිනාමය කියන්නෙ.

    ඊට පස්සෙ 1960 ජූලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් අගමැතිණිය වීමේ වාර්තාවකුත් තියලයි. ඒ වගේම 1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් ජානාධිපතිනිය වීමේ වාර්තාවකුත් තියලයි.

    1965 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ බලයට ආ ඩඩ්ලි සේනානායක මැතිතුමා වසර 5ක් අඛණ්ඩව බලයේ හිටියෙ 1964 දී කණ්ඩායමක් විපක්ෂයට එකතු වූ හන්දයි. ඒ වගේම දෙයක් 1993 දී එවැනිම සිදුවීමකින් පසු අගමැති තත්වය ලබා ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් ඒ බලය වසරකට සීමා වූ අතර, තම බලයට ඉහළින් චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිණිය වශයෙන් සිටීම ද විශේෂත්වයක් වුණා.

    1970 දී දෙවන වරට බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට ද සාර්ථක ව මුහුණ දී එය මැඬ පැවැත්වූවාය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 30ක් රටට පිළිලයක් වූ කොටි සංවිධානයට සාර්ථකව මුහුණ දී එය මැඬ පැවැත්වූයේය.

    මේ Non-Linear Regression වලට දිය හැකි කදිම උදාහරණයෙකි. එය තව දුරටත් දික් කිරීම ඔබ සතු ය..."

    ගෙඩි පිටින් උපුටා ගත්තේ නම් මෙන්න මේ බ්ලොග් එකෙන්..මේක අපේ සර් කෙනෙක් කිව්ව කතාවක්
    History repeat වෙන සීන් එකක් වගේ යන්නේ..

    https://kumudupinto.wordpress.com/category/08-forecasting/
    එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. :lol: :lol: :lol: :lol:
    uta thibba jathi alayak na. e kale UNP eke hitiye posh ewun. muth ethanin apu ekekne. uta ona una game bayyo tika andala balaya ganna. ekai gedarath English walin katha karapu eka Jathika adumata basse.

    1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා.
    1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ

    Chandrika awe 1994
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මව්බිම නැත්තම් මරණය
    View attachment 178112

    මව් බිමක් නෙවෙයි මේකත් දැන් පාවෙන අවිගබඩාවක්.
    අලි සබ්‍රිත් කිව්වා කුණාටුවකට අහුවෙච්ච නැවක් වගේ කියලා.
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    ලන්කාවෙ උන්ට economic crysis awilla කෙල වෙලා මදි. තාම මොකක් හරි පක්ශෙකට කඩේ යනවනේ. දේශපලුවො ටික ආතල් එකෙ උන්ගෙ සැප ගන්නවා ඉතින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    මව් බිමක් නෙවෙයි මේකත් දැන් පාවෙන අවිගබඩාවක්.
    අලි සබ්‍රිත් කිව්වා කුණාටුවකට අහුවෙච්ච නැවක් වගේ කියලා.
    කාට ගියත් මේක ජෙප්පන්ට නම් දෙණ් නෑ සහෝ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "1956දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා සාහසික වෙඩි පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1959 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ. 1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා බෝම්බ පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1993 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ.

    බණ්ඩාරනායක මැතිතුමාට පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ගාල්ල හිටපු මන්ත්‍රී ඩ්බ්ලිව්. දහනායක මැතිතුමා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ තවත් ඒ වගේම අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ඩී. බී විජේතුංග මැතිතුමා.

    ඩබ්ලිව් දහනායක මැතිතුමාගෙන් පස්සෙ තුන් මාසයක ආයු කාලයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා බලයට ආවත් ඊළඟ රවුමෙදි එහෙම දෙයක් උනේ නෑ. ඒකට තමයි පරිනාමය කියන්නෙ.

    ඊට පස්සෙ 1960 ජූලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් අගමැතිණිය වීමේ වාර්තාවකුත් තියලයි. ඒ වගේම 1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් ජානාධිපතිනිය වීමේ වාර්තාවකුත් තියලයි.

    1965 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ බලයට ආ ඩඩ්ලි සේනානායක මැතිතුමා වසර 5ක් අඛණ්ඩව බලයේ හිටියෙ 1964 දී කණ්ඩායමක් විපක්ෂයට එකතු වූ හන්දයි. ඒ වගේම දෙයක් 1993 දී එවැනිම සිදුවීමකින් පසු අගමැති තත්වය ලබා ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් ඒ බලය වසරකට සීමා වූ අතර, තම බලයට ඉහළින් චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිණිය වශයෙන් සිටීම ද විශේෂත්වයක් වුණා.

    1970 දී දෙවන වරට බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට ද සාර්ථක ව මුහුණ දී එය මැඬ පැවැත්වූවාය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 30ක් රටට පිළිලයක් වූ කොටි සංවිධානයට සාර්ථකව මුහුණ දී එය මැඬ පැවැත්වූයේය.

    මේ Non-Linear Regression වලට දිය හැකි කදිම උදාහරණයෙකි. එය තව දුරටත් දික් කිරීම ඔබ සතු ය..."

    ගෙඩි පිටින් උපුටා ගත්තේ නම් මෙන්න මේ බ්ලොග් එකෙන්..මේක අපේ සර් කෙනෙක් කිව්ව කතාවක්
    History repeat වෙන සීන් එකක් වගේ යන්නේ..

    https://kumudupinto.wordpress.com/category/08-forecasting/
    Chandrika newei first female president.
    https://examples.yourdictionary.com/first-female-presidents-world-leaders
     
    • Like
    Reactions: priyanka_hdp

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. :lol: :lol: :lol: :lol:
    uta thibba jathi alayak na. e kale UNP eke hitiye posh ewun. muth ethanin apu ekekne. uta ona una game bayyo tika andala balaya ganna. ekai gedarath English walin katha karapu eka Jathika adumata basse.

    1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා.
    1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ

    Chandrika awe 1994
    හරියටම හරි. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට උඹ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් ඉතුරු කරන්නේ නැද්ද කියලා බණ්ඩා ඇහුවේ. අනික් එක සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියලා පංච මහා බලවේගය හදලා හොඳට ඇන්දුවා රටම. සිංහල භාෂාව එක පාරටම රාජ්‍ය භාෂාව කරපු එක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කරගන්න මුලක්.
    උන් දැනගත්තා ඉස්සරහට යනකොට සුද්දන්ට කත් ඇදල වැඩක් නැහැ හැම එකාටම චන්ද බලේ හම්බවෙනවා එතකොට එතනින් තමයි ලොකු එවුන්ට ධනය බලය තියාගන්න පුළුවන් දිගටම කියල.
    ටිකක් හරි රටට දෙයක් කරේ සිරිමාවෝ. හැබැයි එයා රටක් පාලනය කරන්න දැනන් හිටියේ නැහැ වටේ එවුන්ගේ කතා අහලා දෙයක් කරා මිසක්.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොතෙ තියෙන සමාජවාදෙ හොද උනාට

    පොලොවෙ තියෙන සමාජවාදෙන් කොරන්නෙ, රටෙ උන්ට පුක්ශනය කර කර ලොක්කො ටික සැප ගන්න ගමන් ලොකෙ උන්ටත් පුක්ශනය කරන්න ට්‍රයි කිරිම,
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @king solomon ඕව කියලා වැඩක් නැහැ බන්. අපි හැමදාම කරේ ඉඟුරු දීල මිරිස් ගත්ත එක. ප්‍රධාන පක්ෂ 3ම වැඩක් නැහැ. ඒ කියලා දෙන්න එකෙකුත් නැහැ. චන්දෙ නොදීත් බැහැ. අනික මේ ක්‍රමේ ඇතුලේ වෙනම පුද්ගලයෙක්ට ජනාධිපති වෙන්නත් බැහැ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පොතෙ තියෙන සමාජවාදෙ හොද උනාට

    පොලොවෙ තියෙන සමාජවාදෙන් කොරන්නෙ, රටෙ උන්ට පුක්ශනය කර කර ලොක්කො ටික සැප ගන්න ගමන් ලොකෙ උන්ටත් පුක්ශනය කරන්න ට්‍රයි කිරිම,
    සමාජ වාදී ආණ්ඩුවෙයේ ලොක්කා ධනවාදි හොරෙක්, මිනිහම කියාගන්නව මිනිහා හිට්ලර් වගේ කියලා.🤯
     
    • Like
    Reactions: aneasarayana