1948න් පසු රට පස්සට යාමට හෙතුව

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    1948 ලන්කාවෙ ජනගහයන ලක්ස 80-100 වගෙ. එ කාලෙ මෙකෙ සිනි-කිරි-හාල්-එලොලු හදාගන්න ඉඩ තිබ්බාට දැන් ඉන්න කොටි 2.2ට බැ බන්, ගුගල් මැප් එක අරන් ටයිම්ස්ලැප් දාලා බලපම් රටෙ ජනාකිර්න වෙලා කැලෑ අඩුවෙන හැටි... මම 1982-2002 වෙනකම් ඉන්දපු එරියා එකෙ ගෙවල් තිබ්බෙ 20ක් වගෙ, දැන් 500ක් විතර හදලා,, පිස්සු හැදුනා ගුගල් එකෙ එක දැකලා, එ කාලෙ එ හරියෙ හරියට හරක් - එලුවො - උරො හැදුවා, දැන් තියෙන්නෙ හොටෙල්- රුම් රෙන්ට් -මොන්ටිසොරි ඔන්න ඔවා,,,
    එහෙනම් ඉතින් හැමදාම අය වැය පරතරය මෙහෙම්මම තියෙයි.
    මෙහෙ හදන්නේ නැත්තන් , ඔයටික නයට හරි ගේන්න වෙනවනෙ.

    මම නම් ඔය අදහස පිලිගන්නෙ, ඔහොම මතුපිටින් කිවට නෙවෙයි.
    උබ කිව්ව හේතුව ඇත්තටම පිලිගන්න පුලුවන් එකක්ද කියලා යම්කිසි දත්ත එක්ක ලැබුනොත් විතරයි.

    උදාහරනෙකට උබ කියනවනෙ දැන් සීනි හදන්න බැරි 2022 කෝටි 2.2.ක් ඉන්න නිසා ඉඩම් ගැටලුව නිසාත්..
    ඉස්සර 1948 කෝටි 1යි හිටියේ එතකොට ඉඩම් ප්‍රශ්නය නැ සීනි හැදුව.

    එහෙනම් කෝටි 1.5/ 1.7/ 2.0ක් වෙද්දිත් හැදුවේ නැත්තෙ ඉඩම් ප්‍රශ්නය මුල් කරගනද?
    වෙන විදියකින් කිව්වොත් මෙහෙ සීනි කර්මාන්ත ශාලා වැහුන එකම හේතුවත් ඒකද?
    අනිත් අතට , ගෝඨාගේ කාලේ 2022 හෙක්ට්යාර 200, 300 ඊටත් වැඩි ඉඩම් එහෙනම් පුද්ගලික සමාගම්වලට වැවීමට දුන්නේ කොහොමද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    සීනි ෆැක්ටරි එකක්වත් වැහිල නැ, වැහුනෙ සිරිමාට රුසියාව නයට දීපු ආසියාවෙ ලොකුම සිනි පම්ක..
    දැනට ලාබ ලබන සිනි ෆැක්ටරි සියල්ල එල්.ඔල්.සි කලමනාකරනය යටතෙ අද්ක ලාබ ලබන සමාගම්, ආ එ සින් ෆැක්ටරි ඔක්කොම් යු .එන්.පි කාරෙයො හදපුවා,

    http://www.lankasugar.lk/
    https://en.wikipedia.org/wiki/Pelwatte_Sugar_Industries
    https://en.wikipedia.org/wiki/Sugar_production_in_Sri_Lanka

    සිනි රටින් එන්න ගත්තෙ මම හිතන්නෙ චන්ද්‍රිකාගෙ කාලෙ, එ කියන්නෙ 1994න් පස්සෙ, රට වලට යන සින් එක පටන් ගන්නෙ 1994 චන්ද්‍රිකා රට බාර ගැනිම එක, එයා තමයි ඇමතිලාට බය රටෙ ප්‍රතම ජානාදිපති..

    දැන් මෙකෙ වවලා ගොඩ ගන්න බෑ, ලොකෙ ජනගහන ගනත්වය වැඩිම රටක් ලන්කාවෙ, ඇයි බන් මෙක වවලාම ගොඩ ගන්න හදන්නෙ, එක තමයි නුගන් උන්ට දෙන්න පුලුව ලොකුම ලන්න, එක 1948 ඉදන් අපි කනවා, කවුද මෙ රට තාක්ශනය ප්‍රචලිත කර්ලා, ෆොන් ෆැක්ටරි- ටිවි ෆැක්ටරි හදන්න දැගලුවෙ. එක්කෙ නෑ, නිදහස් වෙලද කලාප වල එහෙන් මෙහෙන් ටෙක්නිකල් ස්‍යිඩ් එකෙ රට කම්පැනි දුවනවා, හොරන ටයර් එකට දාහක් කතා කිව්වා. කුලියාපිටියෙ ෆැක්ටරියට ලක්සෙයක් කතා කියලා, එක කඩා කප්පල් කලා, බිල්ඩින්ග් එක විතරයි..

    මට කියපම් ලොකෙ වවලා විතරක් ගොඩ ආපු රට.. ඊට පස්සෙ එතනින් එහාට අපි එ ගැන කතා කරමු...
    Untitled.jpg

    රාජපක්සගෙ ආර්තික පම්ප් එකෙන් පස්ස්සෙ බලපම් රට, සහරාව වෙන්න බොහොම ටික කාලෙයයි තියෙන්නෙ, එන්න එනන් කැලෙ අඩු වෙලා, බිල්ඩින් වැඩි වෙනවා,,
     
    Last edited:

    මට කියපම් ලොකෙ වවලා විතරක් ගොඩ ආපු රට.. ඊට පස්සෙ එතනින් එහාට අපි එ ගැන කතා කරමු...View attachment 182155

    රාජපක්සගෙ ආර්තික පම්ප් එකෙන් පස්ස්සෙ බලපම් රට, සහරාව වෙන්න බොහොම ටික කාලෙයයි තියෙන්නෙ, එන්න එනන් කැලෙ අඩු වෙලා, බිල්ඩින් වැඩි වෙනවා,,
    මගේ ප්‍රශ්න ටික උබ මග ඇරලා..
    ඒවගෙන් එකක්.. සීනි හදන්න ඉඩම් නැ. නමුත් ගොඨාට , කම්පැනිවලට දෙන්න හෙක්ට්‍යාර ගනන් තියනවා.

    උබේ කමෙන්ට් එකේ මුල් හරියේ තියන සීනි ගැන කතාවට:
    ලන්කාවෙ පරිබොජනයට සීනි ටිකවත් කොහොමහරි හදන්නේ නැ කියන එක මම කියන්නෙ.
    ඒකත් රටින්.
    තියන කම්පැනි ලාබ හෝ පාඩු ලබන එක රටක් විදියට අදාල නැ, රටේ විදේශ විනිමය ඩොලර් සීනි ගේන්නත් මාසෙට මිලියන ගානක් දෙනවනම්.හරි එහෙම පිටරටට සල්ලි ද්දී සීනි ගෙනාවත් කමක් නැ, අඩුමගානෙ අනිත් පැතිවලින් අපි උපයනවනම්.ඒකත් නැ. අන්න ඒකයි ප්‍රශ්නය. ( අමතර කරුනක්: දන්න තරමට කන්කුන්, චිකන් , අයිස් ක්‍රීම්, කජු, පානීය ජලය පවා ගේනවා ප්‍රධාන දේවල් වලට අමතරව.)

    උබේ වවලා ගොඩගත්ත රටක් පෙන්නන කතාවට:
    මම කොහෙද වවලාම ගොඩදාන කතාවක් කිව්වෙ.?
    මම කිව්වේත් අපනයන කර්මාන්ත , අපනයන වැවිලි ගැන සොයා බැලුවද(රෙසර්ච්) සහ Develop කරාද කියන එක.
    උබල පුදුම එවුන්නේ... වවලා කියනව මදිවට... වවලාම කියලත් උබ ඒක විශේශ කරගන.
    මෙච්චර සින්හලෙන් කියල තියන එක පටලවගන අන්තගාමී වෙනවනම් ... අනේ මන්ද බන්.
    ආයෙත් කියවපන් කොමෙන්ට් එක.

    උබෙ සම්පූර්න කෙමෙන්ට් එකටම:

    මම කලින් කිව්වෙ , හරිහමන් විද්‍යාත්මක අධ්‍යනයකින් දත්ත ලැබුනොත් පිලිගන්නවා, උක් වවන එක අපහසුයි කියලා.
    බැරිනම් බැනේ.
    නමුත් මෙහෙම ගූගල් මැප් බලල මම පිලිගන්නේ නැ.
    උබේ තියරිය දැම්මොත් රටේ උක් වවන්න නෙවෙයි පාරක්වත් හදන්න බැ, මහින්ද හදපු අර මත්තල එයාපොර්ට් , වරායවල්, සීරිය වැව ක්‍රීඩාන්ගන වගේ ඒවා හදන්නත් බැ. මිනිස්සු පදින්චිවෙලනේ.
    අනිත් අතට නිදහස් කරගන්න පුලුවන් ඉඩම් වල ඒ වැවීම කරන්න පුලුවන්ද කියලත් හොලය බලන්න පුලුවන්. එක යාවටම වවන්න කියල දෙයක් නෑ. කුඩාපරිමාන තේවතු තියෙන්නේ ඔනා තරම්.

    කුරුදු කරාබු නැටි , එඩසාල් ගම්මිරිස් කොස් වගේ දේවල් ගැන කිව්වෙ... ඒවා දැනටමත් පිටරට යවනව.
    ඒවාගේ එහෙ වෙලදපොලතව තියනවනම්, ඒක සොයා බලල, මෙහෙ වගා නොකරන ඉඩම්වල වගාකරල කොන්ටිටිය වැඩිකරන්න පුලුවන් කියල පේන නිසාත්. පොල් ඉඩම්වල යටි රූපනයක් විදියට දාන්න පුලුවන්.
    උබලනම් ගාල්ලේ හන්දා කුරුදු තියනව, මෙහෙ ඔනතරම් පොල් ඉඩම් තියනවා කුරුදු කරාබු එඩසල් නැවි වගේ දේවල් දාන්න පුලුවන්.
    අක්කරය හමාර ගෙවතු ඉඩම් තියනවා.මම කියන්නෙ මොනවත් නොකරනවට වඩා, අඩුම ගනේ එක කරාබු නැටි පැලයක් දැදුවොත් වටින්නෙ නැද්ද?
    මම එහෙම කියන්නෙ , කාර්මික නිශ්පාදන නොකරන පසුබිමක(කෙරුනත් මොකෝ), ලේසියෙන්ම මේවා නිශ්පාදනය කරන්න පුලුවන් හන්ද.
    මේක අදහසක්.
    ඔක්කොටම කලින් අධ්‍යනයක් කරලා , විද්‍යාත්මක වැඩපිලිවෙලක් හදන්න ඔනා.
     
    Last edited: