1969 ලංකාවේ ග්‍රැෆික්
මේ ලංකාවේ 1969 තිරගත වු "කවුද හරි" කියන චිත්‍රපටයේ නාමාවලිය, කාටුන් රූප යොදාගෙන මේ නාමාවලිය සකස් කරලා තියෙන්නේ, අද නම් කොම්පියුටර ග්‍රැෆික් තියෙන නිසා මෙය එතරම් අපහසු දෙයක් නෙමේ, ඒ වුනාට 1969 කොහෙද ලංකාවේ කොම්පියුටර ග්‍රැෆික්
මෙය සකස් කරන්න මුල් වෙලා තියෙන්නේ ලංකාවේ මෙතෙක් බිහිවු දක්ෂතම චිත්‍රපට සංස්කරණ ශිල්පියා මෙන්ම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියා වන අපි කවුරුත් දන්නා ටයිටස් තොටවත්ත මහත්තයා නොහොත් ටයි මාමා
කොහොමද වැඩ ?ඒ කාලේ හැටියට සුපිරි වැඩක් නේද? කට්ටිය මොකද හිතන්නේ