1969 ලංකාවේ ග‍්‍රැෆික්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
1969 ලංකාවේ ග‍්‍රැෆික්

මේ ලංකාවේ 1969 තිරගත වු "කවුද හරි" කියන චිත‍්‍රපටයේ නාමාවලිය, කාටුන් රූප යොදාගෙන මේ නාමාවලිය සකස් කරලා තියෙන්නේ, අද නම් කොම්පියුටර ග‍්‍රැෆික් තියෙන නිසා මෙය එතරම් අපහසු දෙයක් නෙමේ, ඒ වුනාට 1969 කොහෙද ලංකාවේ කොම්පියුටර ග‍්‍රැෆික් :D

මෙය සකස් කරන්න මුල් වෙලා තියෙන්නේ ලංකාවේ මෙතෙක් බිහිවු දක්ෂතම චිත‍්‍රපට සංස්කරණ ශිල්පියා මෙන්ම විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග ශිල්පියා වන අපි කවුරුත් දන්නා ටයිටස් තොටවත්ත මහත්තයා නොහොත් ටයි මාමා

කොහොමද වැ
ඩ ?ඒ කාලේ හැටියට සුපිරි වැඩක් නේද? කට්ටිය මොකද හිතන්නේ

 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000202B2.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    11.gif



    11.gif



    11.gif



    11.gif


    superb macahn 3+

    11.gif



    11.gif


    elane!!!
    5+

    11.gif



    11.gif


    cartoon ne me,graphics nemai..lol

    අද අපි ග‍්‍රැෆික් කියලා හදුන්වන්නේ කාටුන් කලාවේ වර්ධනීය අවස්ථාව, කාටුන් කියන්නේ ග‍්‍රැෆික් වල එක්තරා අවස්ථාවක් නේද?


    ela macho

    1969 වගේ කාලයේදි මේ වගේ දෙයක් කරන්න මේ මිනිස්සු කොච්චර නිර්මාණශීලි වෙන්න ඕනද?

    අදහස් දැක්වු සියලූ දෙනාටම ස්තූතියි

    11.gif
    11.gif
    11.gif
    11.gif