1971 වසරේ පළවූ මංගල යෝජනා කීපයක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    123321500_10220300885209441_6771723298309452320_o.jpg

    123002342_10220300885889458_3684191072391216971_n.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    • Sad
    Reactions: Heshan Daminda

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඥානාර්ථ ප්‍රදීපය පත්තරේ.. ඔ්ක තාම මුද්‍රනය වෙනව.. තාම ප්‍රින්ට් වෙන ලංකාවේ පරණම පත්තරේද කොහෙද..
    කතෝලික අයගෙ මංගල යෝජනා විතරයි තියෙන්නෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩෝ පට්ට බන් !:love2:
    රු.200 ක් මාසික පඩිය කියලා තියන එක දැක්කා..:baffled:
    ඉස්සර 200 ට යි අද 200 යි අතර වෙනස කොහොමද :eek:
    අපේ අප්පච්චිගෙ පලවෙනි පඩිය රු 100යි... (ගුරුවරයෙක්) පණස්ගනංවල අග....
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අපේ අප්පච්චිගෙ පලවෙනි පඩිය රු 100යි... (ගුරුවරයෙක්) පණස්ගනංවල අග....
    අපේ සීයාගේ පඩියත් ඒ වගේ ගාණක්. ළමයි 6 දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරලා තියෙනවා ගේමක් නැතුව. සත 25ට තෝස 3 කාලා ප්ලේන්ටියක් බිව්වම තව සත 2 ඉතුරුත් වෙනවාලු.