1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    :yes::yes::yes:
    මට තෑග්ගක් දීපන් උත්තරේ හරියට දුන්නට :P


    උත්තරය ගණනය කිරීම් අනුව වැරදි වේ... පාඨලී උපන්නෙ 1965 අගෝස්තු 04.... හොරණ තක්ෂිලා‍වෙන් ඉගෙන ගෙන 1984 දී මොරටුවට තේරෙනව......

    සිද්ධීය එහෙම නම් මූ අවුරුදු 13 දී නැට්ටෙන් කිරි එන්නත් කලින් මෙච්චර රැවුලත් වවාගෙන විජේවීරට ගොට්ට ඇලුලව කියලද ?

    කැම්පස් කාලෙදී මූ ෆුල් ජෙප්ප කියල කවුරුත් දන්නව
    ....මැතිණියගේ කාලේ පොදු එකඝතාවයකට ගිවිසුමක් හැදුව මූ...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඕව මොනවද බං උන්ට........කටු කම්බි දාල ඔලුවට ඇන ගහල කන් වලට පෑන් ගහල තියෙද්දී වචනයක් නොදී මැරුන කොල්ලෝ හිටිය ජවිපෙ ඔය කාලේ

    එකනම් ඇත්ත කවුද මචන් එහෙම කලේ ජේ.වී.පී. කරයන්ට
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මේ උපතිස්ස ගමනායකනේ.
    ජේවිපි එකේ දෙවැනියා. ඩයස් මුදලාලි නේ බොරු නම
    :yes: muta pissu..

    මෙන්න මෙයත් ජවිපෙ පරනම නායකයෙක්

    z_p08-A-thank-.jpg
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    mage yaluwek innawa,, beewama muge katha ahala marenda hina wenawa ban :lol: ,,, rohanayage maru talk thyenne hehehe
     

    AnuradhaRa

    Well-known member
  • ඕව මොනවද බං උන්ට........කටු කම්බි දාල ඔලුවට ඇන ගහල කන් වලට පෑන් ගහල තියෙද්දී වචනයක් නොදී මැරුන කොල්ලෝ හිටිය ජවිපෙ ඔය කාලේ

    කොහොම ඔහොම දස වද දුන්නද මංද.. මාර මිනිස්සු :sorry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    මචංලා උඹලා දන්නවද විජේවීර සහොදරයා හමුදාවෙන් අල්ලගත්තට පස්සේ මරන්න මොහොතකට කලින් ප්‍රකාශයක් රෙකෝඩ් (වීඩියෝ) කරගෙන තියෙනවා. ඒ වීඩියෝ එකේ මිනිහා ඉන්නේ රැවුල කපලා. ඒ වීඩියෝ එකේ ලින්ක් හරි, වීඩියෝ එක තියෙනවනම් අප්ලෝඩ් කරපල්ලකෝ. තවත් එකක් 88,89 කාලේ ජවිපෙ මර්දනය කරන්න අමානුශික ලෙස වැඩ කරපු හැමෝම වගේ මැරිලා ගියේ බල්ලෝ වගේ වෙඩිකාලා. බෝම්බ වලට අහුවෙලා. මතකනේ මුතාලිෆ්, ජානක පෙරේරා වගේ අයට වෙච්ච දේ. ජවිපෙ කරපු දේ හරියි කියලා මම කියන්නේ නෑ.