1988දී ඔබේ චන්දය​?

1988 දී ඔබේ චන්දය​?

  • vijaya kumartunga

    Votes: 41 46.6%
  • Ranasinghe Premadasa

    Votes: 7 8.0%
  • Rohana Wijeweera

    Votes: 12 13.6%
  • Sirimavo Bandaranayake

    Votes: 28 31.8%

  • Total voters
    88
  • Poll closed .

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    1988දී ඔබේ චන්දය​? අවංකව චන්දය භාවිතා කරන්න..රෝහණ විජේවීරත් විජය කුමාරතුංගත් තරග කලේ යැයි සිතමු..ඔබේ වයස ප්‍රශ්නයක් කර නොගන්න​!
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    ආනා රූනා රූන කටුස්සා..ඒ ගිරි මේ ගිරි පාන් පන්දම් පක චුස්.. කියල රෝහණ විජේවීරට ගැහුවා. :)
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    50% ගන්න එක ලේසි වෙන්නේ නැහැ කාටවත් එදා මේ 4දෙනාම හිටියා නම්..මාර ගේමක් යනවා එහෙනම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    50% ගන්න එක ලේසි වෙන්නේ නැහැ කාටවත් එදා මේ 4දෙනාම හිටියා නම්..මාර ගේමක් යනවා එහෙනම්

    නිගමනය වැරදියි.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    නිගමනය වැරදියි.
    තව ටිකක් බලමු..දැනටනම් විජය 50% පන්නලා..එළකිරියේ ජෙප්පෝ නැද්ද​? මන් හිතුවේ පෝල් එක දානකොට විජේවීරට වැටෙයි කියලා...
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විජේවීර කොමියුනිස්ට් කාරයා.. සෝවියට් දේශය කෙලවෙලා නන්නත්තාර වෙච්ච කාලෙ.
    කොමියට ගහල හරියන්නෙ නෑ

    ප්‍රේමදාස මැරයා.

    විජය නළුව උනාට අමුම සිංහල විරෝධී. වියන්ගොඩ තේනුවර පරපුරේ එකෙක්

    සිරිමාවෝ රට හදල පෙන්නපු ගෑණි හැබැයි වයසයි.

    චාන්ස් එකක් අරන් සිරිමාවෝට දෙනව.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    විජය කුමාරතුංග ට vote කරපු වේශිගෙ පුටාල දන්නෙ නැතුව ඇති, ප්‍රභාකරන් ට කලින් මේ රට කෑලි කෑලි වලට බෙදන්න , පලාත් සභා ගේන්න මුල් උනේ ඌ කියල.. දැන් නම් ඌව මරපු ජෙප්පොත් unp එකේ රූකඩ නිසා අවුලකුත් නෑ
     
    • Like
    Reactions: Pessimist

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,942
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    විජය නළුව උනාට අමුම සිංහල විරෝධී. වියන්ගොඩ තේනුවර පරපුරේ එකෙක්

    එහෙමද? පොර යාපනේ ගිහිල්ල දෙමළ අය එක්ක කතා කරන වීඩියෝ එකක් දැකල තියෙනව,මිනිස්සු කැමැත්තෙන් ඉන්ඩ ඇත්තෙ,පෙරේමදාස සොට් එක දෙන්ඩ ඇති JVP අකවුන්ට් එකට දාල විජය ආවොත් දිනයි කියල.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙමද? පොර යාපනේ ගිහිල්ල දෙමළ අය එක්ක කතා කරන වීඩියෝ එකක් දැකල තියෙනව,මිනිස්සු කැමැත්තෙන් ඉන්ඩ ඇත්තෙ,පෙරේමදාස සොට් එක දෙන්ඩ ඇති JVP අකවුන්ට් එකට දාල විජය ආවොත් දිනයි කියල.

    ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
    උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
    යුධ විරෝධී.
    යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
    පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.

    ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
    උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
    යුධ විරෝධී.
    යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
    පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.

    ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව

    කොහෙංද බං මේ විස්තර හොයාගත්තෙ ?