ඔබේ වයස ප්‍රශ්නයක් කර නොගන්න!අවංකව චන්දේ දෙන්නඉපදිලත් නෑ, උබේ වයස කියද?
50% ගන්න එක ලේසි වෙන්නේ නැහැ කාටවත් එදා මේ 4දෙනාම හිටියා නම්..මාර ගේමක් යනවා එහෙනම්
තව ටිකක් බලමු..දැනටනම් විජය 50% පන්නලා..එළකිරියේ ජෙප්පෝ නැද්ද? මන් හිතුවේ පෝල් එක දානකොට විජේවීරට වැටෙයි කියලා...නිගමනය වැරදියි.
එහෙමද? පොර යාපනේ ගිහිල්ල දෙමළ අය එක්ක කතා කරන වීඩියෝ එකක් දැකල තියෙනව,මිනිස්සු කැමැත්තෙන් ඉන්ඩ ඇත්තෙ,පෙරේමදාස සොට් එක දෙන්ඩ ඇති JVP අකවුන්ට් එකට දාල විජය ආවොත් දිනයි කියල.
විජය නළුව උනාට අමුම සිංහල විරෝධී. වියන්ගොඩ තේනුවර පරපුරේ එකෙක්
එහෙමද? පොර යාපනේ ගිහිල්ල දෙමළ අය එක්ක කතා කරන වීඩියෝ එකක් දැකල තියෙනව,මිනිස්සු කැමැත්තෙන් ඉන්ඩ ඇත්තෙ,පෙරේමදාස සොට් එක දෙන්ඩ ඇති JVP අකවුන්ට් එකට දාල විජය ආවොත් දිනයි කියල.
vijaya kumartunga
ඕකා අමුම අමු සිංහල විරෝධියා.. උගෙ ගෝලයා තමයි රාජිත සේනාරත්න කියන්නෙ
උතුරේ ප්‍රශ්නෙදි කොටියගෙ පැත්තෙ හිටියෙ.
යුධ විරෝධී.
යුද්ධ නොකර සාමෙන් කොටියට බලය බෙදා දියයුතුයි කියපු පරයන්ගෙන් ඉස්සරහින්ම හිටපු එකෙක්.
පළාත් සභා ගේන්න මුල් උන එකෙක්.
ඌ මැරුණෙ නැත්නම් අනිවාර්‍යයෙන් දිනනවා. දිනල රට කොටියට දෙනව