නිකං නාමල් වගේ..Lajjaven Abarenava
![]()
නිකං නාමල් වගේ..Lajjaven Abarenava
![]()
lakwa iwarai pen! me last round eka yanne! jeppo oka hala winasa karalama danawa!අපරාදෙ. ටිකට් එක කලින් බුක් කරගන්න තිබ්බේ. ඊලග එකට සෙට් වෙමු
ඕම බලාගෙන ඉමුකොlakwa iwarai pen! me last round eka yanne! jeppo oka hala winasa karalama danawa!
company kareyo athi mahath bahuthare jawaram karanne! even in singapore. owa enne naha lankawata! indian kareyo ona nam keepa denek ewei..
anika dan lankawe invest karala kata export karannada? US puka palenna tax. godak company ai USA enawa. mehema un ai wada patan aran.
trump kareya ratin apu okkoma elawala American unta job denawa.,.
indian un elawanna yanne dan. unta greencard ganna awurudu 175k polime inna ona dan!![]()
canadawen ena import walatah sot eka denna yanne!
foriegn Aid mokawath denne naha! ewa iwarai! issarahata lankawata sahenna amaru wenawa!
ඇතුලත්මුදලි නෝනත් ඉන්නව බලපන්. උබට පේන්නෙම පිරිමි උන් විතරමද? ටුප කාරයට ඇටැක් කරනව එහෙම නෙමෙයි ඔන්නඋව නම් අදුරගන්නත් බෑ යකෝ.
Live live
Senaga suuu gala Laksha 10k Vitara awilla. Bus walin ekekwath genath nahalu
Mrs. ඇතුලත්මුදලි කොයි කාලෙත් එකම ලස්සන නේ බන් ඉතින්ඇතුලත්මුදලි නෝනත් ඉන්නව බලපන්. උබට පේන්නෙම පිරිමි උන් විතරමද? ටුප කාරයට ඇටැක් කරනව එහෙම නෙමෙයි ඔන්න
ඉස්සර එහෙම තමයි බන්. හිටපු ජනපති අලුත් ජනපතිට තිළිණයක් දෙනවා. වටිනා පෑනක් හෝ ඔරලෝසුවක් වෙන්න ඕන.හොදට බලපල්ලා. චන්ද්‍රිකා දිවුරුම් දුන්නාට පස්සේ ඩී.බී. විජේතුංග පොඩි පගාවකුත් දෙනවා.
ඒ හුකාරිස් හරි යන් නෑ. අල්ලස් දීම සහ ගැනීම දෙකම වරදවල්. දෙන්නාවම අල්ලලා හිරේ දාන්න ඕනේ.ඉස්සර එහෙම තමයි බන්. හිටපු ජනපති අලුත් ජනපතිට තිළිණයක් දෙනවා. වටිනා පෑනක් හෝ ඔරලෝසුවක් වෙන්න ඕන.
පොඩ්ඩක් යටින් කුරහන් තලප පෙනුමකුත් තියේLajjaven Abarenava
![]()
ඉතින් මේ ආණඩුව තිබ්බ නේ අවරුදු විස්සක්.. 94 චන්ද්‍රිකා දින්න පාර නිදහස් පක්ෂේ පැරදුනේ 2015 මහින්දගේ පරාදයෙන්. එතකොට නිදහස් පක්ෂේ අය අවුරුදු 20 පැනල රට පාලනය කරලා ඉවරයි.ඔය කාලෙත් උන් කිව්වෙ ඔය ආණ්ඩුව අවුරුදු 20ක් විතර තියේවි කියලා චන්ද්‍රිකා 60% + ජන්ද ගත්‍තා.
2002-2004 රනිල් මැද්දෙන් පැන්නා. ආයෙ යූ ඇන් පී ජනාදිපති කෙනෙක් ආවේ 2022.ඉතින් මේ ආණඩුව තිබ්බ නේ අවරුදු විස්සක්.. 94 චන්ද්‍රිකා දින්න පාර නිදහස් පක්ෂේ පැරදුනේ 2015 මහින්දගේ පරාදයෙන්. එතකොට නිදහස් පක්ෂේ අය අවුරුදු 20 පැනල රට පාලනය කරලා ඉවරයි.
ඔව් නේ. ඒත් ජනාදිපති චන්ද්‍රිකා නේ.2002-2004 රනිල් මැද්දෙන් පැන්නා. ආයෙ යූ ඇන් පී ජනාදිපති කෙනෙක් ආවේ 2022.