1994 ඓතිහාසික ආණ්ඩු පෙරළිය (Video)

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    Lajjaven Abarenava

    image.png
    නිකං නාමල් වගේ..
     
    • Like
    Reactions: NRTG and clumsyhulk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    අපරාදෙ. ටිකට් එක කලින් බුක් කරගන්න තිබ්බේ. ඊලග එකට සෙට් වෙමු
    lakwa iwarai pen! me last round eka yanne! jeppo oka hala winasa karalama danawa!

    company kareyo athi mahath bahuthare jawaram karanne! even in singapore. owa enne naha lankawata! indian kareyo ona nam keepa denek ewei..

    anika dan lankawe invest karala kata export karannada? US puka palenna tax. godak company ai USA enawa. mehema un ai wada patan aran.
    trump kareya ratin apu okkoma elawala American unta job denawa.,.

    indian un elawanna yanne dan. unta greencard ganna awurudu 175k polime inna ona dan! :-D :-D

    canadawen ena import walatah sot eka denna yanne!

    foriegn Aid mokawath denne naha! ewa iwarai! issarahata lankawata sahenna amaru wenawa!
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753

    ඕම බලාගෙන ඉමුකො
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    උව නම් අදුරගන්නත් බෑ යකෝ.
    ඇතුලත්මුදලි නෝනත් ඉන්නව බලපන්. උබට පේන්නෙම පිරිමි උන් විතරමද? ටුප කාරයට ඇටැක් කරනව එහෙම නෙමෙයි ඔන්න
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209
    113
    ඇතුලත්මුදලි නෝනත් ඉන්නව බලපන්. උබට පේන්නෙම පිරිමි උන් විතරමද? ටුප කාරයට ඇටැක් කරනව එහෙම නෙමෙයි ඔන්න
    Mrs. ඇතුලත්මුදලි කොයි කාලෙත් එකම ලස්සන නේ බන් ඉතින්
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,257
    113
    හොදට බලපල්ලා. චන්ද්‍රිකා දිවුරුම් දුන්නාට පස්සේ ඩී.බී. විජේතුංග පොඩි පගාවකුත් දෙනවා.

    https://i.ibb.co/0p46kMzj/image.png

    ටිකක් ටිකක් සනත් නිශාන්තත් වගේ.
    ------ Post added on Sep 6, 2026 at 5:46 PM
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209
    113
    හොදට බලපල්ලා. චන්ද්‍රිකා දිවුරුම් දුන්නාට පස්සේ ඩී.බී. විජේතුංග පොඩි පගාවකුත් දෙනවා.
    ඉස්සර එහෙම තමයි බන්. හිටපු ජනපති අලුත් ජනපතිට තිළිණයක් දෙනවා. වටිනා පෑනක් හෝ ඔරලෝසුවක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG and clumsyhulk

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,257
    113
    ඉස්සර එහෙම තමයි බන්. හිටපු ජනපති අලුත් ජනපතිට තිළිණයක් දෙනවා. වටිනා පෑනක් හෝ ඔරලෝසුවක් වෙන්න ඕන.
    ඒ හුකාරිස් හරි යන් නෑ. අල්ලස් දීම සහ ගැනීම දෙකම වරදවල්. දෙන්නාවම අල්ලලා හිරේ දාන්න ඕනේ. 😁😁😁😁
     
    • Like
    • Haha
    Reactions: NRTG and Yudewwa

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    ඔය කාලෙත් උන් කිව්වෙ ඔය ආණ්ඩුව අවුරුදු 20ක් විතර තියේවි කියලා චන්ද්‍රිකා 60% + ජන්ද ගත්‍තා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209
    113
    ඔය කාලෙත් උන් කිව්වෙ ඔය ආණ්ඩුව අවුරුදු 20ක් විතර තියේවි කියලා චන්ද්‍රිකා 60% + ජන්ද ගත්‍තා.
    ඉතින් මේ ආණඩුව තිබ්බ නේ අවරුදු විස්සක්.. 94 චන්ද්‍රිකා දින්න පාර නිදහස් පක්ෂේ පැරදුනේ 2015 මහින්දගේ පරාදයෙන්. එතකොට නිදහස් පක්ෂේ අය අවුරුදු 20 පැනල රට පාලනය කරලා ඉවරයි.
     
    • Like
    Reactions: U.N.C.L.E

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    ඉතින් මේ ආණඩුව තිබ්බ නේ අවරුදු විස්සක්.. 94 චන්ද්‍රිකා දින්න පාර නිදහස් පක්ෂේ පැරදුනේ 2015 මහින්දගේ පරාදයෙන්. එතකොට නිදහස් පක්ෂේ අය අවුරුදු 20 පැනල රට පාලනය කරලා ඉවරයි.
    2002-2004 රනිල් මැද්දෙන් පැන්නා. ආයෙ යූ ඇන් පී ජනාදිපති කෙනෙක් ආවේ 2022.
     
    • Like
    Reactions: U.N.C.L.E

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209
    113
    2002-2004 රනිල් මැද්දෙන් පැන්නා. ආයෙ යූ ඇන් පී ජනාදිපති කෙනෙක් ආවේ 2022.
    ඔව් නේ. ඒත් ජනාදිපති චන්ද්‍රිකා නේ.
     
    • Like
    Reactions: U.N.C.L.E