PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    View attachment 122843

    දැන් මතකද බලපන්
    දැන් මතකයි
    පත්තර නං එලෝකෝටියක් තියෙනවා ගෙදර පැත්තක ගොඩගහලා.විජය පත්තරත් ඇති.හිටාම් බලලා කියන්නම්...මකාගෙ යලක්,නිම්මි බබා,අර රජතුමයි පුරෝහිතයි ඒවා නං මතකයි..
    නිම්මි බබා, මතක විදිහට "චූටි තරු" හරි "බිංදු" පත්තරේ හරි ගියේ. ඒකෙත් සුපිරි කතා ටිකක් තිබුණ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් මතකයි

    නිම්මි බබා, මතක විදිහට "චූටි තරු" හරි "බිංදු" පත්තරේ හරි ගියේ. ඒකෙත් සුපිරි කතා ටිකක් තිබුණ.

    අඩෝ මම චූටි තරූ පත්තරේ ගත්තා 3 වසරෙදි,

    සුරතලා කියල පත්තරයක් තිබ්බ ඒ කාලෙ. ඒක ගත්තා මොන්ටිසෝරි යන කාලෙ.
    ඊට පස්සෙ චූටි තරූ, හපනා, සාධන, විජය, මිහිර, විජය පරිගනක.

    තව විද්යාත්මක ලිපි , ඒ ලෙවල් එවට අදාල ඒව විතරක් පලවෙන එකක් තිබ්බ, නම මතක නෑ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැන් මතකයි

    නිම්මි බබා, මතක විදිහට "චූටි තරු" හරි "බිංදු" පත්තරේ හරි ගියේ. ඒකෙත් සුපිරි කතා ටිකක් තිබුණ.
    ආහ් ඔව් වෙන්න ඇති මචං.මම බින්දු පත්තරේ ගත්තා.ඒකත් එක්ක මාරු වෙලා වෙන්න ඇති.තෑන්ක්ස්.මම බින්දු,විජය,6,7,8 සමතා (වගේ මතක )ගත්තා. (y) (y)

    amazing , bravo are you making use of them . Do not throw as these are treasures , we do not get these kind of things . Use the tech to preserve them for future gen.
    absolutely bro.those papers were really treasure to us.i never throw them away.actually they were the sweet memories in our mind.i think those characters will remain until we live...one day i hope to give them to my children as well if i have... (y) (y) :love: :yes:
    ------ Post added on May 5, 2021 at 9:25 PM