1st දඩ සෙල්ෆි - ගර්ල්ස් version

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    1st දඩ සෙල්ෆි - ගර්ල්ස් version

    29nwacj.jpg

    ලොල් ඔයි :rofl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    කෙල්ලෝ ඉතින් කරන්නෙම කොල්ලොන්ව කොපි කරන එකනේ, කලිසමේ ඉදන් සරම දක්වා කොපි කරා, දැන් තව එකක්, මං දැක්කා අද එකෙක් දාලා තියෙනවා කෙල්ලෝ දැන් හිටං සූ කොරන්න ගැජට් එකක් හොයාගෙනලු... :lol: මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද මන්දා...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කෙල්ලෝ ඉතින් කරන්නෙම කොල්ලොන්ව කොපි කරන එකනේ, කලිසමේ ඉදන් සරම දක්වා කොපි කරා, දැන් තව එකක්, මං දැක්කා අද එකෙක් දාලා තියෙනවා කෙල්ලෝ දැන් හිටං සූ කොරන්න ගැජට් එකක් හොයාගෙනලු... :lol: මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද මන්දා...

    මෙන්න හිටං

    go-girl.png
     
    • Like
    Reactions: allrights

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හොඳ ගටක් තියන කෙල්ලෙක්. හිනා වෙන්න එපා. ලංකාවේ අනෙක් කෙල්ලෝ පට්ට බයයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොඳ ගටක් තියන කෙල්ලෙක්. හිනා වෙන්න එපා. ලංකාවේ අනෙක් කෙල්ලෝ පට්ට බයයි.
    සමහර කෙල්ලො ඉන්නව බන් ස්කූටර් පදින උන්. උන් පැණි හිනාව දාගෙන කතාකරනවා.උන්ව පොලිසියෙන් නැවැත්තුවට ලියන්නේ නැ. මොකඛරි කියලා අනික් දවසේ කරන්න එපා මිස් කියලා යවනවා.