කොටන්නේ නෑ යන්න පුළුවන් හැම තැනම පොඩ්ඩක් ස්පීඩ් කරලා 80-90 යනවා.
කොටන එකෙක් දැක්කම එපා වෙන්ව මලපනිනවා ඉතින් හොර්න් ගහල ලයිට් ගහල ඉස්සර කරනවා (ඉස්සරහා වාහන එකක් වත් නැතුව ලාන් මාස්ටේර් වගේ 20ට විතර යන හය්බ්‍රිඩ් ).
මාර්ග නීති කඩනවා සමහර වෙලාවට -ඉස්සර පේනවනම් මට ෂුවර් වගේ නම් තනි ඉරේ කහ ඉරේ ඉස්සර කරනවා
පාර පනින්න ඉන්නවනම් අනිවා නවත්තල ඉඩ දෙනවා.
පොලිසිය ඉන්නවනම් ලයිට් ගහල කියනවා
රිවර්ස් කරන්න පුළුවන් අව්ලක් නැතුව.පාර්ක් කරන්නත් පුළුවන් පොඩි තැන වල.
auto manual දෙකම අව්ලක් නෑ
බර වාහන ලයිසන් නෑ
වලි දා ගෙන තියනවා ඇගට කපල තියනවා හැබැයි උන් ඔක්කොම මට කෙලෙඊන ආපු උන්.
නැත්තනම් මම පාඩුවේ යනවා.
3 පාරක් accident වෙලා තියනවා 2පාරක් මගේ වරදී newei. 1ක පාරක් ලේන් 2කක් මැද්දේ ඉර උඩ තියන් ගහින් ලොරියක් ගාවන් ගියා.
PS-
driving සහ music අතර පට්ට සම්බන්දයක් තියනවා.
උබලට මේක ජෝකේ එකක් wei but මට මේක මෙහෙමයි උනේ .
මම ඉස්සර හිටියේ ගමේ, කොලබට 60km විතර දුරින් ඉස්කෝලේ ගියේ කොළඹ A/L class ගියේ කොළඹ ඔය යන එන ටිකට බස් ටිකක් set කරන හිටිය . ඕවා යන්නේ 80-90ට දකුණින් දා ගෙන. music යන්නේ මොනාද කියල දන්නවනේ . සහරා ෆ්ලෑෂ් ෆ්ලෑෂ් බැක් ඕව තමා . දැන් ඉතින් ඔය music ටිකත් එක්ක අර driving style එකට තියෙන්නේ ආත්මීය බැදීමක්.
දැන් උනත් friday හවස ෂා fm එකේ nonstop ටික යනකොට මටත් නිකන්ම අර driving ස්ටයිල් එක activate වෙනවා
bump
------ Post added on May 22, 2021 at 11:34 AM

Last edited: