1st ලව් අමතක කරන විදියක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උබ කියන්නේ මට ඒකිට ලව් කරන්න කියලද..මන් යාලුවෙක් විදියට උදව් කරන්න හැදුවේ
    ඒකි ගැන හොඳටම දන්නෙ උඹ, උඹට විතරයි ඒකිව මැනේජ් කරන්න පුළුවන්. වෙන කොල්ලෙකුට එහෙම බෑ. කාලෙන් කාලෙට පරණ දේවල් මතක් වෙන එක සාමාන්‍යයි, අපි හිතමු ඒකිට තව අවුරුද් 5න් දානයක් දෙන්න හිතුන කියල. උඹට ඒක අවුලක් නැති වෙයි. ඒත් වෙන එකෙකුට ඒක ඊට වඩා පටු විදිහට පේන්න පුළුවන්