1st ලව් අමතක කරන විදියක්
මට යාලුවෙක් ඉන්නව(කෙල්ලෙක් )...කෙල්ලගේ කොල්ලා ලියුකේමියා හැදිල නැතිවුනා ...දැන් අවුරුදු 2ක් විතර වෙනවා සිද්ධිය වෙලා..දැන් කල වයසත් හරි..1st ලව් එක කෙල්ලගේ...කෙල්ල මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ ...රිලේෂන්ශිප් එකක් පටන් ගන්න බෑලු එයා මතක් වෙනව කියලා...psychologist පෙන්නුවට හරි ගියේ නෑ...
පොඩි හෙල්ප් එකක් දෙන්න සිංහලු ..මට මොකද්ද කරන්න පුළුවන් බන්..
***මම ඒකිත් එක්ක යාලුවෙන්න නෙවේ හදන්නේ ***

Last edited:
. කරන විදිහක් හම්බුනොත් මටත් කියහන්
...anithmata ahaka yana mn ahu wenne