1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,941
    28,857
    113
    Nee ban, mama ehema ahekin baluwe neha kawadawath.. Adare karapu mulu kaalema, Magen weraddak nowunu nisa thamai eyata wena knk gaawata hri reddak adagena yanna puluwan uneee.. Eth ugen dan weraddak wela thynneee.. Mama awrudu 3.5k rakka dewal, eya maasa 5n neti karagatha.. :(:( Mama samawa dila lagata gathath, Eya dan gaaniyek kiyala dena denath, mama 2weni paarawath eya ekka ehema hasirenne giyee neha... Kotinma mama umba, ban, thamuse kiyala benala neha kochara tharaha giyath.. Eth magen passe yalu unu ekagen amu kunuharapen banum ahala thynawa... Gutith kaala thyenawa.. mee ban podi wayasaka kelluth newei dan awrudu 27k wena kellek gena me katha karanne...

    Mona karannada ban, henata heena dakka jiwath wenna eyath ekka.. eka paarak wagema, thawa paarak.. eth hemadema iwaraiiiii dan :cool::cool:
    Dukai a mama ehchara adare karalath, mata a adare hambune neti ekata..........

    Wish you all the best :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මං යාලු වෙලා දැන් හුග කාලයක් වෙනවා.අපි දෙන්නගේ අදහස් මුල් කාලේදී හොදට ගැලපුනා. එත් පුංචි කාලයක් තුල එයාගේ ආකල්ප,ගති පැවතුම්,සිරිත් විරිත් ඔකොම හිතාගන්න බැරි විදියට වෙනස් උනා. අන්තිමට අදහස් ගැලපෙන්නේ නැතුව හැමදාම රණ්ඩු වෙන්නයි උනේ. සමහරක්විට වැරැද්ද මගේ වෙන්නත් පුළුවන්. ඒ කොහොමහරි මගේ හිතුමනාපෙට සම්බන්දෙ නැවතුවා. නවතලා මාසයක් විතර යනකන් මට කිසි ගානක් තිබුනේ නැ මං මගේ පාඩුවේ වැඩක් කරන් හිටියා. එත් මේ සතියක වගේ ඉදන් එයාව හැමවෙලේම මතක් වෙනවා.කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැ. මගේ ඔලුව විකාර වෙලා.මට මේවා කියන්න හොදම යාලුවෙකුත් නැ. උපදෙසක් ගන්න කියලත් කවුරුත් නැ. මං වැඩිය සොසල් කෙනෙකුත් නෙමෙයි. මේ වගේ වෙලාවක මං මොකක්ද කරන්න සුදුසුම? එයාව අමතක කරලා මගේ ගමන යන්නේ කොහොමද? මට ඇත්තටම එයාට පෙන්න showoff කරන්න කිසිම උවමනාවක් නැ. මගේ හිතේ තිබ්බ හින ටික සබැ කරගන්න තිබ්බනම් ඇති :yes:

    වැඩ දෙකක් තියනවා.

    උබට එහෙම හිතෙන එක (ඒකිව මතක් වෙන එක) ටෘත් එකක් කියලා හිතපන්.ඒක අමුතුදෙයක් කියලා හිතන්නැතුව හිටු.ඕක අවුරුද්දක් විතර යන්න පුලුවන් එහෙම.

    අනික තමයි, ඔය කෙල්ලව වෙන කෙල්ලෙක්ගෙන් රිප්ලේස් කරපනර කැල්සියම් විසින් කාබනේට් අනුව විස්තාපනය කරලා හයිඩ්‍රොක්සයිඩ් එක්ක එකතුවෙනවා වගේ.ඒක තමයි ස්තීර ක්‍රමය.ඒක ලේසි නැත්තේ උබේ දැන් mood එකට වෙන කෙල්ලෙක්ගැන ෆීලින්ග්ස් අඩුවෙනවා, ඒකි කොච්චර ලස්සන නැති උනත් ඒකමයි ලස්සන වගේ පේන්නේ.ඒක ඇත්තටම හැදිලා තියෙන්නේ බූට් දුන්න කෙල්ලට වාසිවෙන්න.ඒකියන්නේ කෙල්ල දැන් සින්ගල්+මූඩ් එක නෝමල් නිසා වෙන එකෙක් සෙට්වෙන්න ඉඩ වැඩිවෙද්දී උබ සින්ගල් නිසා + ඒකිගැනම දැඩි කැමැත්ත ඇබ්නෝමල් විදියට වැඩිවෙන නිසා වෙන එකියෙක් සෙට්වෙන්න චාන්ස් එක අඩුවෙනවා සෑහෙන දුරට.
    හැබැයි දෙවනියට සෙට් වෙලා සතිය යද්දී මොන හු_ද කලින් කලේ කියලා හිතෙනවා.මොකද කෙල්ලෝ එකෙක්ට එකෙක් දෙවනිනෑ එක එක පැතිවලින්.කරලම බලන්න ඔනි පුතී.අනික පලවෙනි එක සෙට් උනානම් උබලට මෙහෙම කමෙන්ට් එකක්දන්නවත් එක්ස්පීරියන්ස් එකක් නෑ.

    Last edited:
    Sep 14, 2018
    60
    4
    0
    වැඩ දෙකක් තියනවා.

    උබට එහෙම හිතෙන එක (ඒකිව මතක් වෙන එක) ටෘත් එකක් කියලා හිතපන්.ඒක අමුතුදෙයක් කියලා හිතන්නැතුව හිටු.ඕක අවුරුද්දක් විතර යන්න පුලුවන් එහෙම.

    අනික තමයි, ඔය කෙල්ලව වෙන කෙල්ලෙක්ගෙන් රිප්ලේස් කරපනර කැල්සියම් විසින් කාබනේට් අනුව විස්තාපනය කරලා හයිඩ්‍රොක්සයිඩ් එක්ක එකතුවෙනවා වගේ.ඒක තමයි ස්තීර ක්‍රමය.ඒක ලේසි නැත්තේ උබට තියන mood එකට වෙන කෙල්ලෙක්ගැන ෆීලින්ග්ස් අඩුවෙනවා, ඒකි කොච්චර ලස්සන නැති උනත් ඒකමයි ලස්සන වගේ පේන්නේ.ඒක ඇත්තටම හැදිලා තියෙන්නේ බූට් දුන්න කෙල්ලට වාසිවෙන්න.ඒකියන්නේ කෙල්ල දැන් සින්ගල්+මූඩ් එක නෝමල් නිසා වෙන එකෙක් සෙට්වෙන්න ඉඩ වැඩිවෙද්දී උබ සින්ගල් නිසා + ඒකිගැනම දැඩි කැමැත්ත ඇබ්නෝමල් විදියට වැඩිවෙන නිසා වෙන එකියෙක් සෙට්වෙන්න චාන්ස් එක අඩුවෙනවා සෑහෙන දුරට.
    හැබැයි දෙවනියට සෙට් වෙලා සතිය යද්දී මොන හු_ද කලින් කලේ කියලා හිතෙනවා.මොකද කෙල්ලෝ එකෙක්ට එකෙක් දෙවනිනෑ එක එක පැතිවලින්.කරලම බලන්න ඔනි පුතී.

    වෙන එකක් සෙට් වෙන්න චාන්ස් එකක් ආව. එත් මන් එකත් මග ඇරියා. මගේ ටාර්ගට් එකට යනකන් කෙල්ලො එපාමයි කියලා හිතෙන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592

    එහෙමනම් ඔයාගෙ හිත හැදිලනේ... ආයෙ මොකටද ත්‍රෙඩ් දදා ඉන්නෙ.... ඉක්මන් කරල අනිත් දේවල් සම්පූර්ණ කරගෙන මනුස්සයෙක් වෙන්න බලන්න...
     
    Sep 14, 2018
    60
    4
    0
    එහෙමනම් ඔයාගෙ හිත හැදිලනේ... ආයෙ මොකටද ත්‍රෙඩ් දදා ඉන්නෙ.... ඉක්මන් කරල අනිත් දේවල් සම්පූර්ණ කරගෙන මනුස්සයෙක් වෙන්න බලන්න...

    අයේ වෙන සම්බන්දයක් එපා කියලා විතරයි හිත හැදිලා තියෙන්නෙ. තාමත් අරය ගැන හිතෙනවා. එයාගේ ෆ්බ් එකට ගිහින් එයා දාන පොස්ට් බල බල හිත රිද්ද ගන්නවා. කොටින්ම කියනවනම් උදේ ඉදන් හවස් වෙනකන්ම එයා ගැන හිතෙන්නේ. වෙන වැඩක් කරන්න හිතෙනෙත් නැ :( :( :(
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වෙන එකක් සෙට් වෙන්න චාන්ස් එකක් ආව. එත් මන් එකත් මග ඇරියා. මගේ ටාර්ගට් එකට යනකන් කෙල්ලො එපාමයි කියලා හිතෙන්නෙ.

    eka aththa bn : ape ewun thamayi relationships kiyala haminenne : kella saha kolla dennama normal eke giya nam hari denna gema paththen stable wenakan:

    anika mata ubata boot eka gana denna advise ekak na:

    habayi okath eka vidihaka depression ekak uba dan inne: ubata dan hithenne love kiyana category eke lowest point eke inne kiyala;
    mama me kiriye inna awurudu dekata uba wage thawa ewun dapu post dakala thiyanawa: ewagema egollo passe jivithe hadagaththa vidiha kiyanawa dakalath thiyanwa:
    oka eka life phase ekak : enisa oka VIDAPAN; ridena eth vidapn: habayi awareness ekakin; kella class ekakata giyama ethana ewun kiyana eka ahala wenas wenawanam eka eyage waradda: eyata society eka world eka gana therumak na: mama hithanne ona kollek daganna one strong and confident kellekwa : un jivath wenna dannawa:

    Kollekta (ho kellek ta th adalada danne na) hadenna puluwan ekama vidiha u binduwatama watunama; ethakota saththya watahenawa; therum yanawa godak dewal; dorak wahunoth thawa ekak arenawa: river ekak haras unoth uthurala hari uge gamana yanawa:

    eka loke swabhawaya:

    When we are at our lowest, we open our selves to greatest change: - Avatar Aang (sry being a huge anime geek.)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ;););) කොල්ලෙක්ට ජීවිතේ ගැන ගැබුරෙන් හිතල ජීවිතේ හදාගන්නනම් අනිවා 1st loveඑක කැඩිලා උගේ හිත කැඩිලා තියෙන්නම ඕනේ :yes: ඒ pointඑකේ ඉදන් උ ජීවිතේ ගැන full serious හිතනවා no more pains මචං :yes:

    අම්මපා සහතික ඇත්ත‍ කොල්ලෝ. උබ දැන් මේක කිවුවට මම පහුගිය දවස් ටිකේම කල්පනා කලේ ජීවිතේ ආයෙ සුපිරියට ගොඩ දාන්න ඕන විදිය ප්ලෑන් කලා. බලන් ගියාම කතාව ඇත්ත. :love:

    මම එහෙමනම් ඒක කෙරෙන්න දෙන්නෙ නෑ බං. මට නැතත් ඒක කඩාකප්පල් කරල දානවා. :yes:

    ඒවා කැත වැඩ කොල්ලෝ. ආදරේ කියන්නෙ හිමිවෙන එකටම නෙවෙයි :) . වෙන කෙනෙක් එක්ක හරි සතුටින් කොහේ ඉන්නවා නම් බන් කමක් නැහැ බන් ඉතින් මොනව කරන්නද. අපි හිටියත් ඒ ටික කරනවනේ එයාලා වෙනුවෙන්. කෙලවුනේ කොහෙද කියල හොයාගෙන ඒ පොයින්ට් එක next relationship එකෙන් ගොඩ දාගන්න බලමු
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    අයේ වෙන සම්බන්දයක් එපා කියලා විතරයි හිත හැදිලා තියෙන්නෙ. තාමත් අරය ගැන හිතෙනවා. එයාගේ ෆ්බ් එකට ගිහින් එයා දාන පොස්ට් බල බල හිත රිද්ද ගන්නවා. කොටින්ම කියනවනම් උදේ ඉදන් හවස් වෙනකන්ම එයා ගැන හිතෙන්නේ. වෙන වැඩක් කරන්න හිතෙනෙත් නැ :( :( :(

    ඕක කාටත් ඔහොම තමයි ටික කලක් යද්දි ගානක්වත් නෑ සුන්දර මතකයක් විතරයි දුක හිතෙන්නෙ නෑ. බලෙන් අමතක කරන්න ගියොත් වෙන්නෙ තව තව මතක්වෙන එක දුක වැඩිවෙන එක ඔය විදියටම යන්න දෙන්න. හිත වෙන දේකට යොදවන්න
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    වෙන එකක් සෙට් වෙන්න චාන්ස් එකක් ආව. එත් මන් එකත් මග ඇරියා. මගේ ටාර්ගට් එකට යනකන් කෙල්ලො එපාමයි කියලා හිතෙන්නෙ.

    අනික බන් ඕක උබට හිටියානම් බදින්නම වෙනවානේ.මොකද නැවැත්තුවොත් උබ පිස්සු කෙලිනවා, ඒනිසා දිගට ගෙනියනවා එතකොට බදින්න වෙනවා.ඔය වෙනස්වෙලා ඇම්බෝමල් විදියට හැසිරෙන හු_වල් බැදගන පුලුවන්ද බොල ජීවත්වෙන්න.උබට පුක හපාගන මැරෙන්න වෙන්නේ සතියක් විතර යද්දී.ලස්සනට ඉන්න බැන්දේ සතියෙන් උබට ඒකිව එපාවෙලා පවුල්ජීවිතේ තිත්ත වෙයි.ගෙදර ගෙනියන්න කෙල්ලෙක් තොරනවා කියන්නේ ලේසි නෑ පුතී. බැන්දම තියෙන්නේ වෙමම ලයිෆ් එකක් .ඔය පලමු පෙම හුයන්නවල් නෑ එතනට බැහැපුදවසට. උබතවම ඒවා දන්නැතිනිසා හොටු පෙරන්නේ.තොට සතියක් විතර එන්න බැරි උනොත් වෙනස් වෙලා පිස්සු කෙලල, වෙන උන් එක්ක සෙට් වෙලා තොව පිස්සුහදවයි.බැන්දාම කසුට්ටෝ පාට මාරුකරනවාවගේ පිස්සු කෙලින්න ගියොත් එතන තියන වර්ක් ලෝඩ් එක තොගෙ ගැගට එන්නේ, ජොබ් කරන්නයි වැඩකරන්නයි ඒකිව බැලන්ස් කරන්නයි තොට බෑ.නිකන් ලැකර් ගගා ඉන්න එතන බෑ, රෙස්පොන්සිබිලිටීස් ගොඩයි.බොරුනම් මේ කොමෙන්ට් එක බලාපිය බැන්ද දවසට.මාව හොයාගන එයි ඇවිත් කිඅයයි ඇත්තනේන්නම් බොල කියලා.
     
    Last edited:
    Sep 14, 2018
    60
    4
    0
    eka aththa bn : ape ewun thamayi relationships kiyala haminenne : kella saha kolla dennama normal eke giya nam hari denna gema paththen stable wenakan:

    anika mata ubata boot eka gana denna advise ekak na:

    habayi okath eka vidihaka depression ekak uba dan inne: ubata dan hithenne love kiyana category eke lowest point eke inne kiyala;
    mama me kiriye inna awurudu dekata uba wage thawa ewun dapu post dakala thiyanawa: ewagema egollo passe jivithe hadagaththa vidiha kiyanawa dakalath thiyanwa:
    oka eka life phase ekak : enisa oka VIDAPAN; ridena eth vidapn: habayi awareness ekakin; kella class ekakata giyama ethana ewun kiyana eka ahala wenas wenawanam eka eyage waradda: eyata society eka world eka gana therumak na: mama hithanne ona kollek daganna one strong and confident kellekwa : un jivath wenna dannawa:

    Kollekta (ho kellek ta th adalada danne na) hadenna puluwan ekama vidiha u binduwatama watunama; ethakota saththya watahenawa; therum yanawa godak dewal; dorak wahunoth thawa ekak arenawa: river ekak haras unoth uthurala hari uge gamana yanawa:

    eka loke swabhawaya:

    When we are at our lowest, we open our selves to greatest change: - Avatar Aang (sry being a huge anime geek.)

    Ow eyata society eka gana kisi terumak na. Podda athnam andenawaa. Habai eyata hodata igenagannath puluwan. Dakshai. Dn mata hithenawa mehema daksha igenaganna puluwan ugath kenekta mehema society eka gana terunak nati wenna puluwanda? Kauruhari deyak kiyapu gaman andenna puluwanda? Meya mn isara loku ragapamak karalado kiyala dn nam sakai
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Nee ban, mama ehema ahekin baluwe neha kawadawath.. Adare karapu mulu kaalema, Magen weraddak nowunu nisa thamai eyata wena knk gaawata hri reddak adagena yanna puluwan uneee.. Eth ugen dan weraddak wela thynneee.. Mama awrudu 3.5k rakka dewal, eya maasa 5n neti karagatha.. :(:( Mama samawa dila lagata gathath, Eya dan gaaniyek kiyala dena denath, mama 2weni paarawath eya ekka ehema hasirenne giyee neha... Kotinma mama umba, ban, thamuse kiyala benala neha kochara tharaha giyath.. Eth magen passe yalu unu ekagen amu kunuharapen banum ahala thynawa... Gutith kaala thyenawa.. mee ban podi wayasaka kelluth newei dan awrudu 27k wena kellek gena me katha karanne...

    Mona karannada ban, henata heena dakka jiwath wenna eyath ekka.. eka paarak wagema, thawa paarak.. eth hemadema iwaraiiiii dan :cool::cool:
    Dukai a mama ehchara adare karalath, mata a adare hambune neti ekata..........

    ධර්ෂනිකයෙක් කියලා තියෙනවා මේ හුකන ලෝකේ නොහුකා හිටියොත් හිකවෙනවා කියලා :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    වෙන එකක් සෙට් වෙන්න චාන්ස් එකක් ආව. එත් මන් එකත් මග ඇරියා. මගේ ටාර්ගට් එකට යනකන් කෙල්ලො එපාමයි කියලා හිතෙන්නෙ.

    උබවගේ බූරු පැටියෙක්.ඊලගට වෙනදේ උබ දන්නවනම් ඔය බූරු වැඩේ කරන්නෑ.උබ දැන් ඉන්නේ හැලියටදාල ගින්දර දාල නැති ස්ටේජ් එකේ.හෙට අනිද්දා එකෙල් ගිහිකූරක් ගැහුවාම තමයි පුතී හැලිය පැහෙන්නේ.පරිස්සමෙන් මචන්.
     
    Sep 14, 2018
    60
    4
    0
    අනික බන් ඕක උබට හිටියානම් බදින්නම වෙනවානේ.මොකද නැවැත්තුවොත් උබ පිස්සු කෙලිනවා, ඒනිසා දිගට ගෙනියනවා එතකොට බදින්න වෙනවා.ඔය වෙනස්වෙලා ඇම්බෝමල් විදියට හැසිරෙන හු_වල් බැදගන පුලුවන්ද බොල ජීවත්වෙන්න.උබට පුක හපාගන මැරෙන්න වෙන්නේ සතියක් විතර යද්දී.ලස්සනට ඉන්න බැන්දේ සතියෙන් උබට ඒකිව එපාවෙලා පවුල්ජීවිතේ තිත්ත වෙයි.ගෙදර ගෙනියන්න කෙල්ලෙක් තොරනවා කියන්නේ ලේසි නෑ පුතී. බැන්දම තියෙන්නේ වෙමම ලයිෆ් එකක් .ඔය පලමු පෙම හුයන්නවල් නෑ එතනට බැහැපුදවසට. උබතවම ඒවා දන්නැතිනිසා හොටු පෙරන්නේ.තොට සතියක් විතර එන්න බැරි උනොත් වෙනස් වෙලා පිස්සු කෙලල, වෙන උන් එක්ක සෙට් වෙලා තොව පිස්සුහදවයි.බැන්දාම කසුට්ටෝ පාට මාරුකරනවාවගේ පිස්සු කෙලින්න ගියොත් එතන තියන වර්ක් ලෝඩ් එක තොගෙ ගැගට එන්නේ, ජොබ් කරන්නයි වැඩකරන්නයි ඒකිව බැලන්ස් කරන්නයි තොට බෑ.නිකන් ලැකර් ගගා ඉන්න එතන බෑ, රෙස්පොන්සිබිලිටීස් ගොඩයි.බොරුනම් මේ කොමෙන්ට් එක බලාපිය බැන්ද දවසට.මාව හොයාගන එයි ඇවිත් කිඅයයි ඇත්තනේන්නම් බොල කියලා.

    බැදලත් මෙහෙම වෙයි කියලා බය හිතට ආවා බන් . ඒ බය නිසාමයි මං සම්බන්දේ නැවැතුවෙත්. එයා හැමවෙලේම වචන වලින් මාව ඇන්දුවා. ක්‍රියාවෙන් ඔප්පු කරා මාව නොවටින කෙනෙක් කියලා.
     
    Sep 14, 2018
    60
    4
    0
    උබවගේ බූරු පැටියෙක්.ඊලගට වෙනදේ උබ දන්නවනම් ඔය බූරු වැඩේ කරන්නෑ.උබ දැන් ඉන්නේ හැලියටදාල ගින්දර දාල නැති ස්ටේජ් එකේ.හෙට අනිද්දා එකෙල් ගිහිකූරක් ගැහුවාම තමයි පුතී හැලිය පැහෙන්නේ.පරිස්සමෙන් මචන්.

    එකත් බුට් කාපු එකක් බන්. මන් නිකන් ජොක් එකට වගේ වචනේ දාලා බැලුවා. මෙකි කැමති උනා. පස්සේ මන් මග ඇරියා :confused:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මටත් ඔය සීන් එකම තියනවා බං. අවුරුදු 3ක් වෙනවා 1st ලව් එක ලොස්ට් වෙලා. තාමත් එයා ගැනමයි හිතෙන්නේ. අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙත් නැහැ. ඒ කාලේ අමතක කරන්න ඕනේ නිසා ටීවී සීරිස් බැලුවා පැලෙන්නම. තාමත් එහෙමයි. ඒත් වැඩක් නැහැ බං. කොහොමත් හුඟ දෙනෙකුට අමාරු වැඩක් ෆස්ට් ලව් එක අමතක කරන්න
     
    බය කරන්න එපා බන්. :shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෆස්ට් ලවු එක 2003 - 2004 කාලෙ , තාමත් මතකයි එදා වගෙම වෙන කෙනෙක් ගැන කිසිම හිතක් නැ, දැන් දැක්කත් අදුර ගන්නත් බැරුව ඇති, මොනවා කරන්නද කර්මයක් පරිසන් දුන්නා වගෙ උනා :(
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ෆස්ට් ලවු එක 2003 - 2004 කාලෙ , තාමත් මතකයි එදා වගෙම වෙන කෙනෙක් ගැන කිසිම හිතක් නැ, දැන් දැක්කත් අදුර ගන්නත් බැරුව ඇති, මොනවා කරන්නද කර්මයක් පරිසන් දුන්නා වගෙ උනා :(

    :(
     
    • Like
    Reactions: ctooi