1st investment in CSE

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    thanks
    Ela machan.eka paratama lokuwata ganna epa . tika tika aran average karapan .me year 1ka athulatah kohoma hari collection 1 iwara kara ganin. dan thamayi ganna oni kale. udin aran ahuwenna epa. me dawas wala AEL.N podda podda mama collect karanawa.

    ඔව් බ්‍රෝ, අද සල්ලි දාල හෙට ප්‍රො‍ෆිට් ගන්න තරම් කලබලයක් නෑ මට. හෙමිහිට පොඩියට පටන් අරන් හරියට study කරන ගමන් experience එක ගන්නය් ඕනෙ. ඊට පස්සෙ ලොකුවට කරනව. මේක මත්තෙම නැහෙන්නෙත් නෑනෙ. (AEL හොඳ පොටෙන්ශල් එකක් තියෙන එකක්ද?, මගෙ ඇඩ්වය්සරුත් කිව්වා තව ටික දවසක් බලලා ඕකෙන් ගමු කියලා, කොම්පැනියෙ පරන ශෙයා ප්‍රය්සස් එහෙම හොයාගන්නෙ කොහෙන්ද?)
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    puluwan nam ccs 540 rs wage pending buy ekak dala thiyanna wedunoth dawas ganakin 100k ithara profit thiyan denna puluwan.

    HEXP. 80 wage gaththoth devident dena dawas allala 20k ithara thiyan denna puluwan

    (my advice is not to invest in CSE, Learn and invest in Forex)
    ඒක ගැනත් බලනවා. ඒත් මේක එක්ක බලද්දි ෆොරෙක්ස් එක ටිකක් කලුවරේ කණා මුට්ටි ගහනව වගේ වැඩක් නෙමෙය්ද?

    Melo rahak ne. Okt dna eka aparade. Bank ekt dmmath labai
    කරලා බලමුකො ;)

    machan CSE site ekata gihin balapan un seminars karanawa.
    samahara ewa free samahara ewata salli gannawa(around 2000)
    Ewa general idea ekak ganna hodai mamath giya kalekata kalin.

    Habai thibba interest eka nathiuna CSE gena moko echchara attractive kiyala penune nehe. in comparison to other opportunities & the economical situation of the country at that time. Danuth ehemai o my knowledge.

    Puluawnnam foreign stock exchange ekakata atha gahanna. Man lagadi karanna onne ekai. Or try something like forex

    Shadow1, Usaradiyel wage aya CSE gena godak dannawa. eyalagen ahanna. And check previous CSE threads & also some forums like "Sri Lanka Investors Forum"
    thanks bro, මං හිතන් හිටියෙ අපේ ලොකල් මාකට් එකේ එක්ස්පීරියන්ස් අරන් ෆොරීන් ගැන බලන්න. කොය් වගේ ඒවද හොඳ ෆොරීන් මාකට්?
    Mage donga :lol::cool:
    පල ඩෝ යන්න

    Stock market is the play ground of the richest fish of the country. Do a business
    I wanna be that fish one day :yes:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,093
    8,103
    113
    M-Town
    hutto fix deposit ekak dapan. unp ponna anduwa nisa share market ekata kela una.
    mama gatta shares denna baruwa inne patta lost oi.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    hutto fix deposit ekak dapan. unp ponna anduwa nisa share market ekata kela una.
    mama gatta shares denna baruwa inne patta lost oi.
    5000ක් ‍ෆික්ස් කරලා මක් කරන්නද බං. රු. 200 ක් පොලී හැදෙය් අවුරුද්දෙ අන්තිමට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    5000ක් ‍ෆික්ස් කරලා මක් කරන්නද බං. රු. 200 ක් පොලී හැදෙය් අවුරුද්දෙ අන්තිමට.

    Share market එකෙන් FD පොලියට වඩා වැඩි ගානක් profit හැටියට ගන්න නම් පුලුවන්.. හැබැයි share market එක කියන්නෙ casino එකක් නෙවෙයි.. දවසෙන් දෙකෙන් සල්ලි කාරයෙක් වෙන්න හිතාගෙන එන්න එපා..
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    puluwan nam ccs 540 rs wage pending buy ekak dala thiyanna wedunoth dawas ganakin 100k ithara profit thiyan denna puluwan.

    HEXP. 80 wage gaththoth devident dena dawas allala 20k ithara thiyan denna puluwan

    (my advice is not to invest in CSE, Learn and invest in Forex)

    HEXP (Hayleys firber plc )
    CCS (Ceylon cold stores PLC )

    i have 2 qus. pending buy ekak dane kohomada ? ape broker ta kiyala salli dala thiyanawada or is there any app that we can do online ?
    :nerd::nerd:

    i like to learn. already put few on softlogic holding ( hikila ine 25 and dan yane 15 :D opening eka sell karana gatte , opening ekedi giye 17 gane :D )
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Share market එකෙන් FD පොලියට වඩා වැඩි ගානක් profit හැටියට ගන්න නම් පුලුවන්.. හැබැයි share market එක කියන්නෙ casino එකක් නෙවෙයි.. දවසෙන් දෙකෙන් සල්ලි කාරයෙක් වෙන්න හිතාගෙන එන්න එපා..
    එහෙම නෑ. මේකෙන්ම විතරක් හම්බ කරගෙන කන්න බලාපොරොත්තුවක් නෑ, සූදුවක් විදියට කරන්න හිතලත් නෑ. long term plan එකක් විදියට කරන්නෙ.

    HEXP (Hayleys firber plc )
    CCS (Ceylon cold stores PLC )

    i have 2 qus. pending buy ekak dane kohomada ? ape broker ta kiyala salli dala thiyanawada or is there any app that we can do online ?
    :nerd::nerd:

    i like to learn. already put few on softlogic holding ( hikila ine 25 and dan yane 15 :D opening eka sell karana gatte , opening ekedi giye 17 gane :D )
    good luck :D කෙල උනේ මක් වෙලාද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඒක ගැනත් බලනවා. ඒත් මේක එක්ක බලද්දි ෆොරෙක්ස් එක ටිකක් කලුවරේ කණා මුට්ටි ගහනව වගේ වැඩක් නෙමෙය්ද?

    කරලා බලමුකො ;)

    thanks bro, මං හිතන් හිටියෙ අපේ ලොකල් මාකට් එකේ එක්ස්පීරියන්ස් අරන් ෆොරීන් ගැන බලන්න. කොය් වගේ ඒවද හොඳ ෆොරීන් මාකට්?

    පල ඩෝ යන්න

    I wanna be that fish one day :yes:

    You won’t unless you are already one of them :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම නෑ. මේකෙන්ම විතරක් හම්බ කරගෙන කන්න බලාපොරොත්තුවක් නෑ, සූදුවක් විදියට කරන්න හිතලත් නෑ. long term plan එකක් විදියට කරන්නෙ.

    good luck :D ?

    අපිනම් හම්බකරගෙන කන්නෙ CSE එකෙන්.. දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ Capital market වලට.. උදේ 9.30 වෙනකොට Dfn
    එක online.. hawasa 2.30 වෙනකන්ම ඒ සිහියෙන් ඉන්නෙ.. :)
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අපිනම් හම්බකරගෙන කන්නෙ CSE එකෙන්.. දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ Capital market වලට.. උදේ 9.30 වෙනකොට Dfn
    එක online.. hawasa 2.30 වෙනකන්ම ඒ සිහියෙන් ඉන්නෙ.. :)

    Bro who is your broker?
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඩිවිඩන්ඩ් වැඩියෙන් දෙන් ඉස්සරහට අප් වෙන්න තියෙන කම්පනි මොනවද කවුද දන්නෙ?
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,966
    1,088
    113
    ඩිවිඩන්ඩ් වැඩියෙන් දෙන් ඉස්සරහට අප් වෙන්න තියෙන කම්පනි මොනවද කවුද දන්නෙ?

    okkoma down wela ban thiyanne, thawath down weida danne ne, habai economy eka normal wunoth okkoma up wenawa
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    PDL 110 වගේ ගන්න පුලුවන්නම් ගන්න 3.75 DEVIDEND එකක් දෙනවා 123 ක OFFER එකක් අවා
    SAMP 145 ට අවොත් ගන්න
    MRH 10 -11 අතර අවොත් ගන්න
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,595
    2,398
    113
    නිධානයක් උඩ
    කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාතිහාර්ය සිදුවන හැටි!
    නොවැම්බර් 30න් අවසන් වූ සති 5 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 8.6ක් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මේ සති පහ ඇතුළත සියළු කොටස් මිල දර්ශකය ඒකක 187.37කින් එනම් 3.21%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය පැහැදිලි කරන්නේ කොහොමද?.................

    ඉතිරිය....
     
    • Like
    Reactions: AVES