elakitiya

Member
Oct 16, 2009
608
38
0
Sexy-Stills.com
cat+kiss.jpg

Elakiri eke Kiss gana godak thread dala thibba dakka
Mama thama mage girl friendwa kiss karala naha
Kiss karannath bayay eya tharaha weida danne naha
Eyawa kohomada kamathi kara ganne experience thiyena aya innawa nam help ekak denna


 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
යකෝ...... එහෙම කලාට තරහ වෙන්නෙ නැහැ.......එහෙම නොකලොත් තමයි උබට සොරි . කොම් වෙන්නේ.......... :lol::lol::lol:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
eke kiyala thiyenne ahanna epa kiyala :(
mage girlwa mata meet wenne class waladi witharai
eyawa film ekak balannawath ekka yanna kamathi wenne nahane

:eek::eek::eek:
යකෝ ඒකෙ කියන්නේ අහ අහ ඉන්නේ නැතුව දෙන්න කියලා..... දුන්නට පස්සෙ එපා කිව්වොත් අයෙ ඒක ගනින්......

හිතන්නේ නැතු හොද තැනකදී දීලා සප්‍රයිස් කරපන්.......... (යකෝ කිස් එකක් වත් නොදී හිටියොත් කෙල්ල උබ ගාව ඉන්න එකක් නැහැ)
 
:eek::eek::eek:
යකෝ ඒකෙ කියන්නේ අහ අහ ඉන්නේ නැතුව දෙන්න කියලා..... දුන්නට පස්සෙ එපා කිව්වොත් අයෙ ඒක ගනින්......

හිතන්නේ නැතු හොද තැනකදී දීලා සප්‍රයිස් කරපන්.......... (යකෝ කිස් එකක් වත් නොදී හිටියොත් කෙල්ල උබ ගාව ඉන්න එකක් නැහැ)

sahathika eththa.kawadawath "A.man kiss ekak denna yanne oya herenna mage dihata.......ko thol pethi mata ibinna denna" wage kiya kiya hithiyoth kawdawath wenne nea...eka inna situation eka anuwa thiranaya wenawa.moood eka hodayi nam eka ibema dewi.......saththayi eka automaticaly ena deyak....kiyanna bea matanam ekata enter wenna feelings danunoth hithe thiyan ine neathiwa eliyata danna ona.:D:yes: