මේකනම් බොරු වෙන්න ඇති මචන්. කෝක් වලත් ඇල්කොහොල් තියේනෙ. මමත් බීල නෑ. බියර් එකක් වගේ ගහල බලන්න ආසාවක් තියෙනවා.
coca cola wala alcohol tiyanawada ban?

මේකනම් බොරු වෙන්න ඇති මචන්. කෝක් වලත් ඇල්කොහොල් තියේනෙ. මමත් බීල නෑ. බියර් එකක් වගේ ගහල බලන්න ආසාවක් තියෙනවා.

රට ඉඳන් එන එකෙක්ට කියලා VAT69 හරි Black & White එකක් ගෙන්න ගනින්.. චීප්...සල්ලි තියෙනවා නම් Chivas Regal,Black Label,Jack Daniel වගේ ගහපන්...
ඕල්ඩ් කෙග් තනිකර ස්ප්‍රිතූ තමයි බොල.. ඒ මල ජරාව බොන්න එපා.. පටට් විදියට ඇඟ වේලන්නේ...



it's not trouble..when you die and go to heaven you don't call it trouble![]()
my ass
math 1st time gahuwa lagadi 2nd time gahuwe na thaamaheavenmy ass
I call the trouble where you will end up in a hospital bed suffering from cirrhosis with swollen tummy and legs.![]()


හික් හික්.. පලවෙනි පාරට නම් බොන්න යන්නේ හොඳම දේ උඹ බොන්න එපා.. බිව්වොත් ශුවර් උඹට කබ්බා යනවා.. හෙට අනිද්දා ඇඳේ ඉන්න බලන් බීපන්.මොකද උඹ අරක්කු වල ගඳ/සුවඳ ඕක ශොට් එකක් කටට හලා ගත්තම ඒක දිවට දැනෙන කටුක බව උඹට අප්පිරියා හිතෙයි.. අමාරුවෙන් බඩට දාගෙන ටික වෙලාවකින් උගුරට ඇවිත් අනිවා කබ්බා ශුවර්... කාපුවා බීපුවා නහයෙන් කටෙන් දාන්න වෙන්නේ... පස්සේ විඳෝනකොට එපා වෙයි උඹට... හොඳම දේ කොකාකෝලා එකක් ගහගෙන අරුන් එක්ක මේසේ ඉඳපන්...
කවදාවත් බොන්න පුරුදු වෙන්න එපා... සමාජයේ නොබී ඉන්නවා කියන්නේ කෙල්ලොත් සෑහෙන ගරු කරනවා..

මේකනම් බොරු වෙන්න ඇති මචන්. කෝක් වලත් ඇල්කොහොල් තියේනෙ. මමත් බීල නෑ. බියර් එකක් වගේ ගහල බලන්න ආසාවක් තියෙනවා.
සැන්ටින් වලට බියර් ගන්න එවුනුත් ඉන්නව කියපන්කොකියන්න අමතක උනා
අරක්කු බීල එත් එක්කම බියර් බොන්න යන්න එපා. වැදෙයි ඇඬේන්නම

සැන්ඩි නැතුව ගහන පොරවල් ඉන්නව. කොහොම ගහනවද කියල හිතාගන්න බැහැ
