1st time bonna hadanne...

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹට වැදිල නෑ බං පළවෙනි සැරේ හරියට වැදුනොත් උඹ බය වෙනව, "මේ මොනවද මට වෙන්නෙ" කියනව වගේ, නැත්තං යාලුවොන්ට බණිනව "උඹල අද මට පෙවුවා නේද?" කියල. එහෙම හිතුනෙ නැද්ද?
     
  • Sep 8, 2014
    490
    47
    28
    මුලිනම ගැහුවෙ ගල් , මල ගෙදරකදි, බයිට් නෑ සැන්ඩි නෑ,පොඩි කාලෙනෙ බන් :lol::lol: