1st time bonna hadanne...

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apo man biwwa. wadinne nane.. anith aya beela weri wela athal eke hitiya mata weri une na.

    මූට බොන්න එපා කියලා උපදෙස් දීපු මා ඇතුලු එලකිරි වාසියෝ සෙට් එකම එකපාර "ජබුක්":rofl::rofl::rofl:

    Moral of the story : Don't give advice to the people. Because end of the day they are assholes and ended up doing what they really want to do.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :D
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0

    මේකෙ කට්ටිය කිව්වත් වගේ උබ කෝක් එකක්ද ගැහුවෙ.... :rolleyes:

    beer tin ekak gahuwa, ita passe arun wada karanakota arakku shot 7 8 gahuwa. un beela ath eke sindu kiwwa mata oluwa kelin tiyan inna bari una table eke oluwa tiyan hitiye ude balanako man bodime.

    itin mata athal ekak nane ane manda
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    පලවෙනි පාර ගොඩක් ගහනකොට වැඩෙනවා වැඩියි. උඹට තිබුනේ beer එක විතරක් බීල ඉන්න . එහෙම නැත්නම් අරක්කු ෂොට් 3 වගේ ගහල හොඳ සිහිය තියාගෙන ඉන්න .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    beer tin ekak gahuwa, ita passe arun wada karanakota arakku shot 7 8 gahuwa. un beela ath eke sindu kiwwa mata oluwa kelin tiyan inna bari una table eke oluwa tiyan hitiye ude balanako man bodime.

    itin mata athal ekak nane ane manda

    දැන් තෝ කිව්වෙ වැදුන් නෑ කියල එහෙනම්.. :confused:

    තාම වෙරිද බොට...:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    beer tin ekak gahuwa, ita passe arun wada karanakota arakku shot 7 8 gahuwa. un beela ath eke sindu kiwwa mata oluwa kelin tiyan inna bari una table eke oluwa tiyan hitiye ude balanako man bodime.

    itin mata athal ekak nane ane manda

    umbata hondatama wedilane yako ... bebaddekge lakshana peni yanawa ... Limit ekakata bonna purudu weyan neththam atha kudu
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් කෝමද ඔළුවට එහෙම දැනෙන සනීපේ.... කබ්බ පාරක් එහෙම ගියා නම් තව ආතල් ඉතින්..
    අපරාදේ බිව්වෙ කියල හිතේයි....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    wadenawa kiyanne ekada? itin eke mokuth athl ekak nane. anika mata matakath na mokada une kiyala ehema wadak tiyanawada apo ita wada hodai nobi enna eka

    උඹට ඕනවට වඩා වැදිලා. එක තමයි උඹට කිව්වේ පොඩියට ගහන්න කියල
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    asa nm beela blpn.. wadi wela kabba dala oluwwe kakkuma set unama epa wnawa bn.. strng beer podi can ganin. lokuwta bnna epa bn..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    සොහොන;19096629 said:
    පොඩ් වුන්නේ

    ලයන් බියර් එකක් මුලින් ගහපන් බයිට් එකට වඩේ අර ගනින් 6 දෙනාම මුලින්ම බොන වුන්ට ලයන් බියර් හොදයි ලයන් ලාගර් අරගනින් බොන වුන් ස්ට්‍රොන්ග් ගහපන් වැදෙන්න :)

    අරක්කු බොනවා නම්

    බ්ලැක් ඔපල් බෝතලයක් හොදටම ඇති සැන්ටින් වලට කොකා කොලා අරගනින් බයිට් එකට රයිස් කොත්තු චිකන් deval ඕනේ දෙයක්

    ඊයා බන්. ඇයි සැන්ඩි කරන්න කෝක් ගන්නෙ? මල ජරාවනෙ. මම නම් කවදාවත් soft drinks එක්ක සැන්ඩි කරන්නෙ නෑ. හොඳ බ්‍රෑන්ඩ් එකක් අරන් on the rocks හරි නිකන් බීපල්ලකෝ. සල්ලි නැත්නම් බියර් ගහපන්.

    අනික ඔය කෝක් එක්ක ලංකාවෙ ගහන ජාරවල් හරියට mix වෙන්නෙත් නෑ. උබලා අන්තිමට බීලා තියෙන්නෙ නිකන්ම නිකන් ඇල්කොහොල් දාපු කෝක් එකක්. බීම enjoy කරන්න ඕනෙ නම් හරියට ගහපන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ෆස්ට් ටයිම් ගහන් උන් නේ බන්. නීට් ගහලා මුන් අන්දොස් වෙයි. හැබැයි මාත් කොලා ඩ්‍රින්ක්ස් නම් සැන්ටි වලට ගන්නේ නැ. මගේ ෆේවරිට් තැබිලි වතුර, නැත්තම් ක්ලබ් සොඩා.බ්‍රැන්ඩ් එක මම සිලෙක්ට් කරපු එකක්නම් නීට් ගහනවා සැන්ටි නැතුව තැනේ හැටියට.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ෆස්ට් ටයිම් ගහන් උන් නේ බන්. නීට් ගහලා මුන් අන්දොස් වෙයි. හැබැයි මාත් කොලා ඩ්‍රින්ක්ස් නම් සැන්ටි වලට ගන්නේ නැ. මගේ ෆේවරිට් තැබිලි වතුර, නැත්තම් ක්ලබ් සොඩා.බ්‍රැන්ඩ් එක මම සිලෙක්ට් කරපු එකක්නම් නීට් ගහනවා සැන්ටි නැතුව තැනේ හැටියට.

    හ්ම්ම් ඒකත් ඇත්ත අනික මුන් බොනවා කියලා හිතන් ඇත්තෙ යන්තම් උගුරෙන් පල්ලෙහට දා ගන්න එකට වෙන්න ඇති :lol::lol:. එහෙම එවුන්ට ඉතින් මේවා කියලා වැඩක් නෑ.. කවදා හරි බෙබාලා වෙන්නෙත් උන්ම තමයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    හ්ම්ම් ඒකත් ඇත්ත අනික මුන් බොනවා කියලා හිතන් ඇත්තෙ යන්තම් උගුරෙන් පල්ලෙහට දා ගන්න එකට වෙන්න ඇති :lol::lol:. එහෙම එවුන්ට ඉතින් මේවා කියලා වැඩක් නෑ.. කවදා හරි බෙබාලා වෙන්නෙත් උන්ම තමයි.
    මම නම් බොන්න එපා කියන්නේ නැ. මිනිහෙක් උනාම බොන්න ඔනේ, කම්සැප විදින්න ඔනේ.. හැබැයි තමන්ගේ සීමාවන් දැනගෙන. බොතලයක් අරන් අඩිය ගැලවෙනකන් ගහලා සාක්කුවට් බෙල්ල ඔබා ගන්න එකා බේබද්දා. නමුත් හවසට ශොට් එකක් දාගෙන කැම ටිකක් කාලා පාඩුවේ ඉන්න එවුන් ඔනා තරම් ඉන්නවා. උබ කිව්වා වගේ මේ වගේ ටින් ටින්ගේ වීරක්‍රියා වගේ පම්පොරියට් බොන්න සෙට් වෙන උන් ලිමිට් පැනලා ගසලා සමාජෙටත් කරදරයක් උන්ටත් කරදරයක්. තම්න්ගේ ලිමිට් එක තමන් තෙරුම් ගන්න ඔනේ. මම නම් තැබැරුමම නිකන් දුන්නත් මට සෙට් වෙන්නේ කාල නම් අම්මා මුත්තා කිව්වත් කාලම තමා. සමහරු ලොකේ අන්තිම බොතෑඉ වගේ ගසනවා..