1TB External Hard Drive Need

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට ගොඩක් ලොකු හාර් එකක් ගන්න ඔනේ ඒ කියන්නේ Terabyte External Hard Drive එකක්. 1TB හෝ ඊට වැඩි, මේක ලංකාවේ ගන්න තියෙනවද ? තියෙනවන්ම් කොහෙන්ද ගන්න පුළුවන්, ලොකු උදව්වක්,

    I21-6046_main.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා මට ගොඩක් ලොකු හාර් එකක් ගන්න ඔනේ ඒ කියන්නේ Terabyte External Hard Drive එකක්. 1TB හෝ ඊට වැඩි, මේක ලංකාවේ ගන්න තියෙනවද ? තියෙනවන්ම් කොහෙන්ද ගන්න පුළුවන්, ලොකු උදව්වක්,

    හාර් නැත.. හාඩ් ඇත.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට තියන ප්‍රශ්නෙ උබ ඔච්චර ලොකු හාර්ඩ් එකක් මොනවද දාන්නෙ කියලා,අනේ මම දන්නෙ නැහැ මචෝ,බම්පි තමයි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන්ලා මට ගොඩක් ලොකු හාර් එකක් ගන්න ඔනේ ඒ කියන්නේ Terabyte External Hard Drive එකක්. 1TB හෝ ඊට වැඩි, මේක ලංකාවේ ගන්න තියෙනවද ? තියෙනවන්ම් කොහෙන්ද ගන්න පුළුවන්, ලොකු උදව්වක්,

    I21-6046_main.jpg

    meka obala yanna :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: chathupatiya

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mage friend kenek genath thiyenawa WD 1TB HDD wagayak.. ubata one nam no eka Pm karan nam ganan ahala dana ganin...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ ගනං වැඩි වෙලා නේද??? අපේ අයියා ගත්තා 1TB එකක් barclays එකෙන්ම 12500 ට දැනට මාසෙකට වගේ උඩදි....:oo:

    ගණන් වැඩි වෙන්න පටන් ගත්තේ දැන් මාස 2ක 3කට කලින් ඉඳන් බන්, 1TB 10ටත් තිබුනා :yes:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ගණන් වැඩි වෙන්න පටන් ගත්තේ දැන් මාස 2ක 3කට කලින් ඉඳන් බන්, 1TB 10ටත් තිබුනා :yes:
    korean HDD company wala mokakda aulak wela kiyala aranchiyak thiyenawa... e nisalu ganan.. dan badu enawa tikak aduilu..
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    me dawas wala hard disk ganna yanna epaa gini ganan. thawa maasa 2k 3k athulatha kalin ganan walata bahinawa kiyala unity 1k porak kiwwa. ethakan ivasala idapan.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගණන් වැඩි වෙන්න පටන් ගත්තේ දැන් මාස 2ක 3කට කලින් ඉඳන් බන්, 1TB 10ටත් තිබුනා :yes:

    මම ඇහුවා බන් දැන් ගනන් ගිහින් තමයි, 1TB - 14750 & 2TB 16850
    2TB එකක් ගිහින් ගන්න ඕනේ, තැන්ක්ස් මචන් උබට
    rep ++
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    me dawas wala hard disk ganna yanna epaa gini ganan. thawa maasa 2k 3k athulatha kalin ganan walata bahinawa kiyala unity 1k porak kiwwa. ethakan ivasala idapan.

    මට ටිකක් හදිස්සි බන්, දැන් එක්ස්ටරනල් හාඩ් 4ක් පවිච්චි කරනවා. එක මහ වදයක් බන් මට, එකයි ටිකක ලොකු එකකට යන්න හිතුවේ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මම ඇහුවා බන් දැන් ගනන් ගිහින් තමයි, 1TB - 14750 & 2TB 16850
    2TB එකක් ගිහින් ගන්න ඕනේ, තැන්ක්ස් මචන් උබට
    rep ++

    fit thamai boss :yes: hoda 1k balala ganna :)

    mekath oyata udawwak wei :cool:

    geethq said:
    portable 2.5'' ewa thama original portable , ewa thiyenne 1.5GB max 2GB thama na mama last baladdi
    3.5" hard (desktop hard) gahapu portable thiyenawa ewa wadak na external power denna one USB gahala witarak madi so ewa ganna epa
    1tb eka 120$+ ebay
    hard dan gini ganan thailand flood eken passe

    you must spread some reputation around before giving it to chathupatiya again :(