උබලගේ අම්මට සාරී කීයක් තියෙනවද ?![]()
ඔන්න ඉතින් අයිය ඇරව ගන්න එනවා මට කියල..




උබලගේ අම්මට සාරී කීයක් තියෙනවද ?![]()




උබලගේ අම්මට සාරී කීයක් තියෙනවද ?![]()






යකෝ ගනං වැඩි වෙලා නේද??? අපේ අයියා ගත්තා 1TB එකක් barclays එකෙන්ම 12500 ට දැනට මාසෙකට වගේ උඩදි....![]()
ඔන්න ඉතින් අයිය ඇරව ගන්න එනවා මට කියල..
යකෝ උඹට හාඩ් ඕනිනන් මට කියන්න තිබ්බ..
මම ගෙදරට එන බල්ලන්ටත් ගහන්න ගලක් එහෙම නැති වුනාම ගහන්නේ 2 ටී.බී හාඩ් ඩිස්ක් වලින්..
හැබැයි උඹට හාඩ් ඕනිනන් බල්ල වගේ එන්න ඕනි..ඊට පස්සෙ මම උඹට ඒ හාඩ් එකකින් ගහන්නන්.. උඹ ඒක අහුලගෙන බල්ල වගේ දුවන්න ඕනි ගෙදරටම..![]()
ඇයි යකො මම ඇහුවේ උබලගේ අම්මට සාරි කියක් තියෙනවද කියලනෙ යකො, උබ මාව නිවැරදි කලාට උබලගේ අම්මට සාරියක් අරගෙන දෙන්නයි මම ඇහුවේ, උබ වගේ පුතෙක් හැදුවට,
හරි මම බල්ලෙක් එවන්නම් උබගේ කකුලට චූ කරලා යන්න කියලා, උබ ඌට හාර්ඩ් එකකින් ගහපන්, මම ඇහිදගන්නම් ඊට පස්සේ, එහෙම හොදයි නේද ?



Wtf?? තෝ තාම වැරැද්ද නිවැරදි කරගෙන නැහැ.....
උඹ බල්ල වගේ වෙස් වලාගෙන ඇවිත් මගේ කකුලට චූ කරන්න නේද කල්පනාව....
තෝ වරෙන්කො..තොගේ පශ්චාත් පෙදෙසට චූ යන්නම කකුලෙන් වැරෙන් පාරක් දීල තෝව මම එලව ගන්නවා..![]()



මම ඇහුවා බන් දැන් ගනන් ගිහින් තමයි, 1TB - 14750 & 2TB 16850
2TB එකක් ගිහින් ගන්න ඕනේ, තැන්ක්ස් මචන් උබට
rep ++
මචන් මොකක්ද brand එක? (Imation, Toshiba, Seagate etc)