කොරෝනා වසංගතය හේතුවෙන් ජනාධිපතිවරයාට නැති වූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර යළි ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රී ඩයනා ගමගේ මහත්මිය ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විචාදයේදී පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසුවාය.
කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග
හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.
ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය.
thawa awurudu 2k wediyen demuda??? hodatama karala americawata penala yai
“අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යයිද ඇය පවසා සිටියාය.කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග