2/3 බලයෙන් ජනපතිවරයාට කොවිඩ් නිසා නැතිවූ වසර දෙක යළි ලබාදිය යුතුයි - ඩයනා ගමගේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොරෝනා වසංගතය හේතුවෙන් ජනාධිපතිවරයාට නැති වූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර යළි ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විචාදයේදී පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසුවාය.
    “අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යයිද ඇය පවසා සිටියාය.
    කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග
    හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.

    ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය.

    thawa awurudu 2k wediyen demuda??? hodatama karala americawata penala yai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගූ නැව් ගෙනාපුවා, වගාවට කෙලෝපුවා, වෙරල විනාස කරපුවා, කුඩ්ඩො එලියට ඇරපුවා, ආරතිකේට කෙලෝපුවා අරවා මේවා නිවැරදි කරන්න තව අවුරුදු 30ක් විතර දෙන්න වෙයි නේද @erozan
     
    • Like
    Reactions: saturn

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔය ගෑණි කාලයක් UK හිටියේ..ඵහේ සුද්දන්ට පුක දීල දීල දැන් ලංකාවට පැනල රාජපක්ෂට පුක දෙනවා..😅
    thamka UK citizen
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මමත් කියන්නේ ජනමත විචාරනයක් තියන්න ඕනේ. මිනිස්සු කැමති නම් අවුලක් නෑනේ. හැබැයි පැරදුනොත් අපිට නිදහසේ ඉන්න දීල පවුල පිටින් මකබෑවෙන්න ඕනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    මමත් කියන්නේ ජනමත විචාරනයක් තියන්න ඕනේ. මිනිස්සු කැමති නම් අවුලක් නෑනේ. හැබැයි පැරදුනොත් අපිට නිදහසේ ඉන්න දීල පවුල පිටින් මකබෑවෙන්න ඕනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ජනමත විචාරණයට පෙර, පන්දාහේ කොළ ටිකක් ප්‍රින්ට් කරලා බෙදල දීලා, හිරු දෙරණ ජාතික විජාතික චැනල්වලින් මාධ්‍ය සංදර්ශණයක් දීලා මොළ සේදුවාම චන්දය නොලැබෙයි කියල හිතන්න පුළුවන්ද
     
    • Like
    Reactions: reddit

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,613
    113
    ජනමත විචාරණයට පෙර, පන්දාහේ කොළ ටිකක් ප්‍රින්ට් කරලා බෙදල දීලා, හිරු දෙරණ ජාතික විජාතික චැනල්වලින් මාධ්‍ය සංදර්ශණයක් දීලා මොළ සේදුවාම චන්දය නොලැබෙයි කියල හිතන්න පුළුවන්ද
    Yes, lankawe wadima 5000ta chnade dena ewun Majority
     
    • Like
    Reactions: saturn

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබලගෙ නායිකාවොනෙ යකෝ රෙද්ද උස්සන් එන්නෙ, 🤣🤣🤣🤣🤣🤣තොපි නම් ගු ගොඩවල්

    mona ponna kathada gu godawal kiuwahama , apahu naikawalu, owa wesa badu oi, Okun set wenna rajapakshala wage harakataa

    eka newei ai anith thread eke gu nala iwarada?? redde giyahama penala diuwada, supurudu paridi