2.5Mn ණයක් ගන්න උදව්

hekelum

Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    2.5Mn ණයක් ගන්න උදව්

    මචං ඉතාම හදිස්සියකට 2.5Mn ණයක් ගන්න වෙලා තියනවා. පොළියට දෙන කෙනෙක් ඉන්නවා නම් හරි කියන්න පුලුවන්ද? මගේ ගෙදර ඇපේට තියන්න පුළුවන්. කොට්ටාව ගෙදර

    hamoma wage kiyanne poliyata ganna epa kiyala nisa mama antimata hituwa bank/finance ekakin ganna. Thanks for help guys
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බැංකුවට තියන්නකෝ, පොලී කාරයින්ගේ පොලිය වැඩියි කොහොමත් බැංකුවට වඩා.

    Yes. But banku wala weda slow ban.

    Hebei samaharu innawa gedara kuliyata idala hora oppu hadala wikunana ewunuth. parissamen
    . :)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බැංකුවට තියන්නකෝ, පොලී කාරයින්ගේ පොලිය වැඩියි කොහොමත් බැංකුවට වඩා.ow ban mehema karapan hadisima nam finas company akaking ganin

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මචං ඉතාම හදිස්සියකට 2.5Mn ණයක් ගන්න වෙලා තියනවා. පොළියට දෙන කෙනෙක් ඉන්නවා නම් හරි කියන්න පුලුවන්ද? මගේ ගෙදර ඇපේට තියන්න පුළුවන්. කොට්ටාව ගෙදර

    LB FINACE EKEN IKMANIN DENAWA KIYANAWA PODDAK AHALA BALAPAN
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    ගෙවල් ඇපේට තියද්දි පරිස්සමෙන් පුටේ :baffled::baffled:

    බැංකුවට තියන්නකෝ, පොලී කාරයින්ගේ පොලිය වැඩියි කොහොමත් බැංකුවට වඩා.

    බැංකුවට තියන්නකෝ, පොලී කාරයින්ගේ පොලිය වැඩියි කොහොමත් බැංකුවට වඩා.ow ban mehema karapan hadisima nam finas company akaking ganin

    bank ehekin ganna eka hodai.

    බම්ප් මචන්.
    පොඩ්ඩක් කල්පනා කරලා ගනින්.

    මචං ගෙදර wife ගේ නමට තියෙන්නේ . එයා ජොබ් කරන් නැ. Income පෙන්නන්න විදියක් නැ බන්.
     
    truthhurts

    Member
    Jun 8, 2017
    17
    2
    0
    මචං ඉතාම හදිස්සියකට 2.5Mn ණයක් ගන්න වෙලා තියනවා. පොළියට දෙන කෙනෙක් ඉන්නවා නම් හරි කියන්න පුලුවන්ද? මගේ ගෙදර ඇපේට තියන්න පුළුවන්. කොට්ටාව ගෙදර

    පොලියට ගන්නවයි කියන්නේ ඔතනින් එහාට ඉතින් තොට අබ සරණයි, පොලි වලට අත නොගහා ගේ විකුනපන් අඩු ගානට හරි තොගේ ජීවිතේ සාර්ථක වෙයි, තෝ මේක පිලි නොගනී, ඒ වුනාට මේ කියපු දේ ලියලා තියාගනින් උඹට ඕන වේවි.
    :angry::angry::angry:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    පොලියට ගන්නවයි කියන්නේ ඔතනින් එහාට ඉතින් තොට අබ සරණයි, පොලි වලට අත නොගහා ගේ විකුනපන් අඩු ගානට හරි තොගේ ජීවිතේ සාර්ථක වෙයි, තෝ මේක පිලි නොගනී, ඒ වුනාට මේ කියපු දේ ලියලා තියාගනින් උඹට ඕන වේවි.
    :angry::angry::angry:

    :yes: nil karanna watina kathawak kiuwe
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63

    පොලියට ගන්නවයි කියන්නේ ඔතනින් එහාට ඉතින් තොට අබ සරණයි, පොලි වලට අත නොගහා ගේ විකුනපන් අඩු ගානට හරි තොගේ ජීවිතේ සාර්ථක වෙයි, තෝ මේක පිලි නොගනී, ඒ වුනාට මේ කියපු දේ ලියලා තියාගනින් උඹට ඕන වේවි.
    :angry::angry::angry:

    Truth Hurts
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    bro poliyata gannawakiyanne wahatikak kanna hadanawa wage wadak bro...athdakimen kiyanne..bro kalpana karala wade karanna....gl
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    YAKO UBA INNA GEDARADA UGAS THIYANNADA YANNE. YAKO UBA HENA AMARUWAKA WATEY. UBATA SALLI UNE HETHUWA KIYANNA BARIDA? MOKAK HARI APITA PULUWAN SOLUTION EKAK KIYANNA.