2 Day trip Help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කොල්ලෝ සෙට් එකක් (සෙට් එකක් කිව්වට 5 දෙනෙක් ) එක්ක දවස් දෙකක ට්‍රිප් එකකට යන්න පුළුවන් පැත්තක් කියපන්කො .. එකෙක්ගේ car එක තියනවා . මම ඇර අනිත් උන් බොනවා. කිසිම දෙයක් කරන්න ඕනේ නෑ . නිකන් ගිහින් කාල බිලා නිදහසේ ඉදල එන්න පුළුවන් පැත්තක් කියපන් . Beach side නම් එපා ඇති වෙලා තියෙන්නේ
     

    SAM1989

    Junior member
  • Dec 16, 2016
    34
    14
    8
    Hirikatuoya Camp -Belihul oya PP 560/- per day Contact No.0710589867 .Forest dept head office eken thamai reservation karanney.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Bandura Kalawana - Rainforest Bungalow
    1 day Room ekata Rs:10000 ( 6 denekuta inna puluwan )
    BF, lunch ,Dinner 3tama ekekugen Rs:1800 ( meka ganan wedinam wena wenama ganna puluwan/ethakota gana shape karagannath puluwan/eka yanna kalin katha karala karaganin. )
    Lassanai, niskalanai. Tikak sithalai. Udeta miidumath tikak thiyenawa.Google search karala balapan.
    Bite ekak pitin hadagena yanna puluwan.Ona nam unata kiyalath hada ganna puluwan.
    Api nam pan gedi 2kuth arangiya.:P (Eka bala ganna inne kollekui,uncle kenekui un denna awulak naa.uyanne uncle.Aithi karaya Doctor kenek.Wu enne godak kalathurakinlu )


    FB link : https://www.facebook.com/Bandura-Kalawana-rainforest-bungalow-1433482253537203/



    11.gif