2 nights trip help

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
2 nights trip එකක් යන්න හොද places මොනවද මචන්ලා? කොල්ලෝ 6-10 ක් වගේ යන්නේ. house එකක් වගේ උනත් කමක් නැහැ නවතින්න. beach side එක නං මරු. උබලා ගිය places මොනවද හොද? trinco? next month යන්න ඉන්නේ 15,16,17. help එකක් දියන්කෝ. බීලා පිස්සු කෙලලා, bbq එහෙම දාලා ඉන්න thamai idea එක.

;):sorry::sorry::sorry: