2 Siraj ......(පොඩ්ඩක් වරෙන් මචන්)

Bebadda

Member
Mar 12, 2009
118
11
0
2 Siraj ......(පොඩ්ඩක් වරෙන් මචන්)

මචන් EK එකේ උඹලගෙ උන් අම්බානට බුද්ධාගම එක්ක මලෙන් ඉන්න නිසයි මෙහෙම කියන්නෙ. EK එකේ උඹලගෙ උන්ගෙන් මීටරයක් තියෙන බුවෙක්ට ලාවට හරි මට මීටර් උනේ උඹ විතරයි..උඹෙන් දෙයක් අහන්නම්.හැබැයි වැල් වටාරම් එපා,කෙළින් කියපන්..

Rebirth Concept එක උඹල පිලිගන්නවද...?
Hypnotism Science ගැන උඹ මොනවද දන්නෙ....?

මේකට දෙන උත්තරේ මත ඉස්සරහට කතා කරමු කොල්ලො.
උඹට ජය

  • Like
Reactions: suraj1132

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Machan wats ur real id ? real id eken aawoth mata pilituru denna puluwan :) nettam metana nikan prasanayak eti wenne so oyaage original id eken enna :)
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78

    හරි අපි ඔක්කොම බලන් ඉන්නෙ ඔයා ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකල්. හැබැයි මචන් අනේ මේ කරුනාවෙන් කියන්නේ කොපි පේස්ට් නම් එපා... ඕවා අපි කියවන්නෙ නැහැ. කොපි පේස්ට් කරන්නම ඕනිනම් ඒ ටික සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාහන්...
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    හරි අපි ඔක්කොම බලන් ඉන්නෙ ඔයා ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකල්. හැබැයි මචන් අනේ මේ කරුනාවෙන් කියන්නේ කොපි පේස්ට් නම් එපා... ඕවා අපි කියවන්නෙ නැහැ. කොපි පේස්ට් කරන්නම ඕනිනම් ඒ ටික සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාහන්...

    mama epa kiwwa meka dala uta meykata reply karanna koheda yana ewun okkoma dan islam gana prashna ahanna aran... mama ahenney koi suthtareda thiyenney background ekata bana daagena sirasata gal ganana kiyala :lol::lol::lol: a'wa gana hoyala egena ganilla boruwata methana boru id hadagena enawa prashna karannai ahawal ekatai... :lol:
     
    kauda danna thamunta adala nathi sanwidaana assata awilla ambaanata naagena giye..:lol::lol::lol: anika rebirth islam wala thiyenawa kiyala man danne me dan umba keewa kathawen thama.. ela ela.. moken ahuwath umbalata owata uttara nahane:D:D danne katata ena ewa kiyawanna witarane:eek::eek:
     
    Last edited:

    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    mama epa kiwwa meka dala uta meykata reply karanna koheda yana ewun okkoma dan islam gana prashna ahanna aran... mama ahenney koi suthtareda thiyenney background ekata bana daagena sirasata gal ganana kiyala :lol::lol::lol: a'wa gana hoyala egena ganilla boruwata methana boru id hadagena enawa prashna karannai ahawal ekatai... :lol:

    මම කිව්වනෙ,මම කතා කලේ සිරාජ්ට,උඹ ඇයි මැදට පනින්නෙ...පැත්තකට වෙලා හිටපන් :yes:
     
    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    සිරාජ්..!:rolleyes:

    මම හිතුවෙ උඹලගෙ ආගම වෙනුවෙන් කොන්ද පණ තියන් කතා කරන මීටරයක් තියෙන බුවෙක්ට ඉන්නෙ උඹ විතරයි කියල,
    මට වැරදිලා බන්,මචo මේක පරණ ID එකක්,
    උඹෙන් අහපු දේට විතරක් උත්තර දියන්..
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    සිරාජ්..!:rolleyes:

    මම හිතුවෙ උඹලගෙ ආගම වෙනුවෙන් කොන්ද පණ තියන් කතා කරන මීටරයක් තියෙන බුවෙක්ට ඉන්නෙ උඹ විතරයි කියල,
    මට වැරදිලා බන්,මචo මේක පරණ ID එකක්,
    උඹෙන් අහපු දේට විතරක් උත්තර දියන්..

    යකෝ උඹට මේක තේරෙන්නෙ නැද්ද....ඒ පොපා දන්නේ copy & paste කරන්න විතරයි...ඌවත් හරියට දන්නේ නෑ උන්ගෙ ආගමේ මොනවද තියෙන්නෙ කියලවත්....ඌ පෝස්ට් කරන අටමගල් වල තියෙන්නෙ මොනවද කියලවත් ඌ හරියට දන්නේ නෑ
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    machanzz ubala aluth prushnayak patang gannai hadanne!!! ubala hitanawada me rate tawath yuddayak awoth me ratawa goda ganna puluwan kiyala??? :(:(:(:(
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මචන් EK එකේ උඹලගෙ උන් අම්බානට බුද්ධාගම එක්ක මලෙන් ඉන්න නිසයි මෙහෙම කියන්නෙ. EK එකේ උඹලගෙ උන්ගෙන් මීටරයක් තියෙන බුවෙක්ට ලාවට හරි මට මීටර් උනේ උඹ විතරයි..උඹෙන් දෙයක් අහන්නම්.හැබැයි වැල් වටාරම් එපා,කෙළින් කියපන්..

    Rebirth Concept එක උඹල පිලිගන්නවද...?
    Hypnotism Science ගැන උඹ මොනවද දන්නෙ....?

    මේකට දෙන උත්තරේ මත ඉස්සරහට කතා කරමු කොල්ලො.
    උඹට ජය
    Aney beybaddho real id ekin waren katha karamu ..nathnam patthakata wela idhapan..:D