ok machan. thanx adupadu pennala denawata.macho
please me wage ekak dhanakota hema deyak ma clear Daapan
Speaker eke OHMS, Output eka, Cross over eke specification wage dhewal.
if not anthimedi sounds quality awul wenawa.

machan oke bass hole eka thiyanna ona piti passen.meke rawum deka kapana hati tikak pahadiliwa kiyapan

CORRECTමචන්ලා මොකක් නැතත් වුෆර් එක හොද එකක් වෙන්න ඕනේ. ඒ වගේම පීසෝ ටුවිටර් දාන්න එපා.(මිඩ් එකක් නැති නිසා ෆ්රීක්වෙන්සි ටිකක් මිස් වෙනවා) ගන්න පුළුවන් ගණන් වලට තියෙන කොලටි වුෆර් ගොඩක් වෙලාවට රවුම්.(වටේ හතරැස් නෑ.)ඒ වගේම කොන් එක රෆ් ගතියක් තියෙන්නේ. ඒ වගේම උස වැඩියි.ඒවාට ක්රොස් ඕවර් නොදා. ට්විටර් එකට 4.7 කැප් එකක් දැම්මත් ඇති. ඇතුලේ ස්ටීරියෝ කියල ගහල තියෙන ඒවා මලාට ගන්න එපා.ජරාව. එතැනදී දාල පෙන්නන්නේ කොලටියි කියල ඇහෙන විදියට. ඒවාට අහුවෙන්න එපා. වයර් හයි කරද්දී පාස්සන්නත් එපා. ක්ලිප් වලින් සෙට් කරන්න. නැත්නම් මොකක් හරි අව්ලක් තිබුනොත් මාරු කරන්නේ නෑ.