ඔව් , පොඩි ගානක්$20 මාසෙට නෙහ් මරු
I assume you mean "Kiyakk".
Device gane limitation ekk nm dn na mchn. Mama yaluwek ekka gana bedagena use karanne.
So phone dekyy lap 3 k dnata log wela thiyenwa. Tham Issue ekk na.
PS: Just ekama wage wada karana un set wenwa nm set wenna nathnm memory feature eka awll yay.
ඌට මගේ අකුරු කියවන්න පුලුවන්. ඒකම ලොකු ජයග්‍රහණයක්.Chat GPT Plus ගත්තා $ 20 ගෙවලා
එකනම් මරු බැරි වැඩක් නැති තරම්
Wordpress වලට Plugin එහෙම ඕනේ විස්තර දීලා කරගන්න පුළුවන්
මම SMS Gateway/Payment Gateway වලට Plugin හැදුවා ඊයේ උදේ ඉදලා
SMS Gateway Integration PDF එක Upload කරලා කිව්වා මේකේ තියෙන විදියට ඕනේ කියලා මට ඕනේ කරන විශේෂාංග කිව්වා ඊට පස්සේ Plugin එක හදලා දුන්න.
තව වැඩක් ගොඩක් කරගත්තා එළකිරියේ දවස කනවට වඩා නිකන් ඉන්න වෙලාවට කරන්න මේක මරු උබලා try කරලා බලන්න Chat GPT Free එක මොකක් ද කියලා හිතෙයි Paid එක ගත්තට පස්සේ
![]()
mokakda kukuloh you pro kiyanne?you.pro and chatgpt plus deken accuracy wedi mokadda.? you.pro ganna eka hondaida chatgpt plus walata wada?
NLP , aws , , coding, wage thawa godak ewata. API eka use karanna wenaman aran tiyenawa.උඹ මොනවගේ දේවල් වලටද මේක යූස් කරන්නෙ ??
Collection of multi models.mokakda kukuloh you pro kiyanne?
පුළුවන්mekata puluwanda documents upload karala ona wede karaganna
Oken puluwan da me man hadana site eke me filter eka weda karanne nette aiu kiyala hoyaganna.පුළුවන්
ඔව් Bro කෝඩ් වල අවුල් එහෙම කියනවාOken puluwan da me man hadana site eke me filter eka weda karanne nette aiu kiyala hoyaganna.
![]()