$ 20 ගෙවලා Chat GPT Plus ගත්තා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    I assume you mean "Kiyakk".
    Device gane limitation ekk nm dn na mchn. Mama yaluwek ekka gana bedagena use karanne.

    So phone dekyy lap 3 k dnata log wela thiyenwa. Tham Issue ekk na.
    PS: Just ekama wage wada karana un set wenwa nm set wenna nathnm memory feature eka awll yay.

    Aa ow ban. Kiyak kiyala type kare. Arama type wela thiyenne 😥

    Elama bn. Monthly 6000ganak wenawa neda. Ganna ona ehenam
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    Chat GPT Plus ගත්තා $ 20 ගෙවලා

    එකනම් මරු බැරි වැඩක් නැති තරම්

    Wordpress වලට Plugin එහෙම ඕනේ විස්තර දීලා කරගන්න පුළුවන්

    මම SMS Gateway/Payment Gateway වලට Plugin හැදුවා ඊයේ උදේ ඉදලා

    SMS Gateway Integration PDF එක Upload කරලා කිව්වා මේකේ තියෙන විදියට ඕනේ කියලා මට ඕනේ කරන විශේෂාංග කිව්වා ඊට පස්සේ Plugin එක හදලා දුන්න.

    තව වැඩක් ගොඩක් කරගත්තා එළකිරියේ දවස කනවට වඩා නිකන් ඉන්න වෙලාවට කරන්න මේක මරු උබලා try කරලා බලන්න Chat GPT Free එක මොකක් ද කියලා හිතෙයි Paid එක ගත්තට පස්සේ

    ao6aMQ25bZ.png
    ඌට මගේ අකුරු කියවන්න පුලුවන්. ඒකම ලොකු ජයග්‍රහණයක්. 😂
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Oken puluwan da me man hadana site eke me filter eka weda karanne nette aiu kiyala hoyaganna.

    image.png
    ඔව් Bro කෝඩ් වල අවුල් එහෙම කියනවා
    මම කෝඩ් එකම දුන්නම ලියලා ම එවනවා
    මම File එකම Upload කළා zip කරලා එක්ක එකත් ඌම extract කරගෙන මට ඔකොම විස්තර කලා.
    මම පරණ WP Plugin එකක් PHP 8.2 Support කරන්න ඌට කියලා ලියා ගත්තා.
    ඔයාගේ වැඩේ පුළුවන්