20,000ක විතර කොටස් ගන්න හිතෙනවා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    20000ක විතර කොටස් ගන්න කියලා හිතුවා ආයෝජනයක් විදියට. සල්ලි ගොඩක් නෑ 🥲
    Risk එක අරන් බලනවා. හරි ගියොත් තව කීයක් හරි දානවා. බංකුවකට දාලා අඩු පොලී ගන්නවට වඩා try කරලා බලන ඒක හොඳයි නේ ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    interested..

    matath 20k invest karanna hithenawa..

    hondama mokakda? crypto ganna ekata stocks ganna ekada?

    NFT rilawek aran thiyaganna ekada?
    Oyata marketing + English skills enough thiyenawa num NFT ganna eka hondai kiyala hitenne. Kohoma hari sell karanna epai ganne eka. Ehema nattan itin risk ne

    රැල්ලට යන ඒවා ගන්න යන්න නම් එපා!!! ඔය expo, bil ඔක්කොම overvalued
    Ekae attakut tiyenawa :nerd: eth wena invest ekak na mechchara lesiyen access tiyena. Risk ekak aran balanawa 😐
    ------ Post added on Feb 3, 2022 at 9:24 AM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    Oyata marketing + English skills enough thiyenawa num NFT ganna eka hondai kiyala hitenne. Kohoma hari sell karanna epai ganne eka. Ehema nattan itin risk ne

    Ekae attakut tiyenawa :nerd: eth wena invest ekak na mechchara lesiyen access tiyena. Risk ekak aran balanawa 😐
    ------ Post added on Feb 3, 2022 at 9:24 AM
    ලොන්ග් ටර්ම් නම් බැහැල තියන ඒවා ගන්න.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ලොන්ග් ටර්ම් නම් බැහැල තියන ඒවා ගන්න.
    Expo ගන්න හිතෙනවා. බලමුකෝ advicer කෙනෙක් ඉඳී අහලා බලනවා

    ada watei.. monday ganin..
    අද account එකක් open කරන්න විතරයි පුළුවන් මම හිතන්නේ 3 days වගේ යනවා කියනවා නේ process එකට
    ------ Post added on Feb 3, 2022 at 9:50 AM
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    182
    145
    43
    Expo ගන්න හිතෙනවා. බලමුකෝ advicer කෙනෙක් ඉඳී අහලා බලනවා

    අද account එකක් open කරන්න විතරයි පුළුවන් මම හිතන්නේ 3 days වගේ යනවා කියනවා නේ process එකට
    ------ Post added on Feb 3, 2022 at 9:50 AM
    broker company ekata katha karala ikman karawanna..
    salli ready karaganna..
    HAYL, PABC, GRAN, LLUB hondai..
     
    • Love
    Reactions: B.Chat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ අතේ තියන පිච්චිය නාමල් ටයි කුනු දම්මිකයටයි දෙන්න එපා ඔක බැන්කුවක දාල තියපන් ලොස්ට් උනොත් ඔකම නෑ බැන්කුවේ වටිනාකම අඩු උනා කියලා සල්ලි නැති වෙන් නෑ නේ
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    broker company ekata katha karala ikman karawanna..
    salli ready karaganna..
    HAYL, PABC, GRAN, LLUB hondai..
    Thanks bro👍
    Bartleet Religare Securities Hoda nAdda?

    යකෝ අතේ තියන පිච්චිය නාමල් ටයි කුනු දම්මිකයටයි දෙන්න එපා ඔක බැන්කුවක දාල තියපන් ලොස්ට් උනොත් ඔකම නෑ බැන්කුවේ වටිනාකම අඩු උනා කියලා සල්ලි නැති වෙන් නෑ නේ
    Risk එක අරන් බලන්න හිතෙනව ඕන එකක් වෙන්න 😐
    ------ Post added on Feb 3, 2022 at 11:50 AM