20000ක විතර කොටස් ගන්න කියලා හිතුවා ආයෝජනයක් විදියට. සල්ලි ගොඩක් නෑ 
Risk එක අරන් බලනවා. හරි ගියොත් තව කීයක් හරි දානවා. බංකුවකට දාලා අඩු පොලී ගන්නවට වඩා try කරලා බලන ඒක හොඳයි නේ ද?
Risk එක අරන් බලනවා. හරි ගියොත් තව කීයක් හරි දානවා. බංකුවකට දාලා අඩු පොලී ගන්නවට වඩා try කරලා බලන ඒක හොඳයි නේ ද?

eth wena invest ekak na mechchara lesiyen access tiyena. Risk ekak aran balanawa