කොටස් වෙලදපොල මගුල වැඩක් නැ බං.උබ usdt (usd) අරන් තිබ්බත් ගොඩ.මේ දවස් වල 250 වගේ යන්නේ.300 ගහනවා ලගදිමඔය සීන් එක මම වැඩිය දන්නෙ නෑ බලන්න ඕනි පොඩ්ඩක් ඒ ගැනත්
කොටස් වෙලදපොල මගුල වැඩක් නැ බං.උබ usdt (usd) අරන් තිබ්බත් ගොඩ.මේ දවස් වල 250 වගේ යන්නේ.300 ගහනවා ලගදිමඔය සීන් එක මම වැඩිය දන්නෙ නෑ බලන්න ඕනි පොඩ්ඩක් ඒ ගැනත්
Usd ganna widiyak tiyenawa da? Legally awulak nAdda ehema?කොටස් වෙලදපොල මගුල වැඩක් නැ බං.උබ usdt (usd) අරන් තිබ්බත් ගොඩ.මේ දවස් වල 250 වගේ යන්නේ.300 ගහනවා ලගදිම
10,000 athi..try NDBS as a brokermn ahala beluwa bn, samahara brokers minimum 100000Rs illanawa stock buy karana. ubata sureda ube broker 20000rs agree kiyala?
Ow machanlankawe share market eka gena nam no idea. hebei ithin hodata hoyana unuth innawa
kohoma namuth ayojanayak ney hoda stock ekak ganin. mokakhari profit ekak lebeioka nikanma wiyadam wenawata wada eka hodai

Me thread eke kattiya Dala tibba neKattiya recommend karanne Mona broker hodai kiyalada?
Thanks broHoda advisor kenek hoyagannna. broker kauru unath ekai.
Thanks bro10,000 athi..try NDBS as a broker
egollo Atrad Free Denawada Account opening ekka.10,000 athi..try NDBS as a broker
දැන් SMB SECURITIES (PVT) LTD. නැද්ද ?උන්නම් අඩුවට වැඩේ කරා
yesegollo Atrad Free Denawada Account opening ekka.
නැගලා ගියොත් සුදුවක් වගේ තමා. සල්ලි දාන්න හිතෙනවා...මිනිස්සුන්ට රු 1000-2000 දාල trade කරන්න දෙන්න ඕනේ forex වගේ .එතකොට ඕක නැගල එනවා මිනිස්සු අතරේ .බුකි කාරයන්ටත් කෙලවෙනවා .මේක නිකන් දේවාලේ වගේ තාම තියන් ඉන්නේ
මිනිස්සුන්ට රු 1000-2000 දාල trade කරන්න දෙන්න ඕනේ forex වගේ .එතකොට ඕක නැගල එනවා මිනිස්සු අතරේ .බුකි කාරයන්ටත් කෙලවෙනවා .මේක නිකන් දේවාලේ වගේ තාම තියන් ඉන්නේ
NDB SECURITIES 'da machan? ara atrad kiyana eka denawada?10,000 athi..try NDBS as a broker