රුපියල් 20,000 අඩුවෙන් හොඳ ෆෝන් එකක් කියන්න පුලුවන්ද ? Xiaomi Nokia හරි Huawei හරි ගන්න බැලුවේ. ෆෝන් නම් තියෙනවා සෙට් එකක්ම. GSMarena එකේ බැලුවම හැම ෆෝන් එකේම මොකක් හරි අවුලක්. දැනට පාවිච්චි කරන කාට හරි ෆෝන් එකක් recommend කරන්න පුළුවන් නම් බොහොම ස්තුතියි