20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චයිනිස් එකක් ගනින්, අන්න ඩිස්ප්ලේ :D මදේ මොකක් උනත් ඩිස්ප්ලේ එක තියෙනවා අක්කරයක් විතර.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චයිනිස් එකක් ගනින්, අන්න ඩිස්ප්ලේ :D මදේ මොකක් උනත් ඩිස්ප්ලේ එක තියෙනවා අක්කරයක් විතර.

    :D :D

    එහෙම හරියන්නෑ බන්.., පර්ෆොමන්සුත් තියෙන්න ඕනෙ ටිකක්.. :rolleyes: :rolleyes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අර SAMSUNG J නම් ගන්න එපා. SAMSUNG නමත් කැත වෙනවා. මහලොකුවට තිබ්බට stuck වෙනවා apps දැම්මට පස්සේ. අනික ඕක ගන්න එවුන්ට නිකන් Galaxy S20 ගත්තා වගේ කතාව. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර SAMSUNG J නම් ගන්න එපා. SAMSUNG නමත් කැත වෙනවා. මහලොකුවට තිබ්බට stuck වෙනවා apps දැම්මට පස්සේ. අනික ඕක ගන්න එවුන්ට නිකන් Galaxy S20 ගත්තා වගේ කතාව. :lol:

    එහෙමද.? :eek: :eek:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    19k Huawei y 6 2
    5'5 Display
    මචන් උබ ඕක යුස් කරනවද ඔය y6, y6 pro , y6 2 වල ප්‍රසිද්ද touch අවුල් තියෙනවා නේද. :confused:

    මම ගාව තියෙන්නේ y6 pro. touch අවුල්. මට විතරක් නෙමෙයි සෑහෙන දෙනෙක්ගේ. අනික cam එක 13mp උනාට quality මදි. ටිකක් ස්ලෝව් අනික. :eek:
    ...
    මම කියන්නේ huawei හරි නැහැ කියලා නෙමෙයි.
    අනි මන්දා huawei 20.000 ට වගේ තියෙන ඒවා ගොඩක් හොයලා බලලා ගන්ට ගොඩක් ෆිචර්ස් තිබ්බට. යුස් කරකොට වෙනසක් තේරෙයි. :sorry:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එහෙමද.? :eek: :eek:

    J series එක බජට් ෆෝන් බන් ඉන්දියාවට වගේ ගහපුවා. ඕක අරගෙන S7 එකක් ගත්ත කියලා හිතන් ඉන්න එපා. එහෙනම් උන් ලක්ෂ ගණන් වලට ෆෝන් ගහන්නේ නෑනේ J7 දෙනවා ලෝකෙටම. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • J series එක බජට් ෆෝන් බන් ඉන්දියාවට වගේ ගහපුවා. ඕක අරගෙන S7 එකක් ගත්ත කියලා හිතන් ඉන්න එපා. එහෙනම් උන් ලක්ෂ ගණන් වලට ෆෝන් ගහන්නේ නෑනේ J7 දෙනවා ලෝකෙටම. :yes:

    අනෙ පලයං
    ධනාත්මක චින්තනය කියන්නෙ මොකක්ද කියල උඹ දන්නෙ නෑ..