20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..
20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..
මූලික අවශ්‍යතාවය ලොකු ඩිස්ප්ලෙ එකක් තියෙන්න ඕනෙ...
20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..
මූලික අවශ්‍යතාවය ලොකු ඩිස්ප්ලෙ එකක් තියෙන්න ඕනෙ...
චයිනිස් එකක් ගනින්, අන්න ඩිස්ප්ලේමදේ මොකක් උනත් ඩිස්ප්ලේ එක තියෙනවා අක්කරයක් විතර.


thota mona phone da amu ponnayo?![]()
එහෙම හරියන්නෑ බන්.., පර්ෆොමන්සුත් තියෙන්න ඕනෙ ටිකක්..![]()
![]()




thota mona phone da amu ponnayo?![]()

අර SAMSUNG J නම් ගන්න එපා. SAMSUNG නමත් කැත වෙනවා. මහලොකුවට තිබ්බට stuck වෙනවා apps දැම්මට පස්සේ. අනික ඕක ගන්න එවුන්ට නිකන් Galaxy S20 ගත්තා වගේ කතාව.![]()

Huawei GR5 MINI (Around 25 - 26 with 2 years warranty)

මචන් උබ ඕක යුස් කරනවද ඔය y6, y6 pro , y6 2 වල ප්‍රසිද්ද touch අවුල් තියෙනවා නේද.19k Huawei y 6 2
5'5 Display




එහෙමද.?![]()
![]()

J series එක බජට් ෆෝන් බන් ඉන්දියාවට වගේ ගහපුවා. ඕක අරගෙන S7 එකක් ගත්ත කියලා හිතන් ඉන්න එපා. එහෙනම් උන් ලක්ෂ ගණන් වලට ෆෝන් ගහන්නේ නෑනේ J7 දෙනවා ලෝකෙටම.![]()