20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හුටා එහෙම අවුලක් තියෙනව ද
    ඕක ගන්න කියලා බැලුවේ Display එක ලොකු නිසා
    සොන්සුන් නම් වැඩක්ම නෑ

    මගෙ y6ii.. ටච් එකේනම් අවුලක් නෑ..
    කැමරා පර්ෆෝමන්ස් නම් අල්ලන්නේ නෑ..
    ක්ලොසප් ශොට් හොදයි..
    බියුටි මූඩ් තියෙන නිසා මූණවල් පිටි ගාලා වගේ :D
    ස්ලෝ වීමක් නම් නෑ.. මම දැන් මාස 2ක් වගේ යූස් කරා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Huawei GR5 Mini (4G)

    HUA_HU-GR5-MINI-G-01.jpg

    දැන් ඔකේ 2017 මොඩ්ල් එක ඇවිත් තියෙන්නේ විත් ඩුවෙල් කැම් ඔන් බැක් :love:
    32ක් වගේ වෙන්නේ :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මන් මේ ලගදි ෆෝන් ෂොප් එකේ අයියගෙන් ඇහුවා මේ දවස්වල හිතම ෆෝන් ඒක මොඅක්ක්ද කියලා
    huawei-enjoy-5.jpg
    හුවවේ y6 2
    ඊළගට එන්න තියෙන
    Huawei GR5 2017

    මම ගාව තියෙන්නේ ඕකේ ගෝල්ඩ් කලර් එක :love:
    පට්ට ලස්සනයි :love::love:
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Man Use karanne Huawei GR5 mini. pattama ph eka ban gatte 24500/- dan nam eta wada adui da koheda. ganin baya nathuwa matanam supiri ph eka. 13mp Back cam front eka 8mp photos quality ekath patta. fingerprint tiyenawa. me ganata suppama ph eka. man kalayan samsung use kare. epa una slow wenawa. eka eka leda. mekanam poddk wath slow na.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මුන් මේ Touch එක හරි නෑ කියන්නේ මොක ද

    ටච් එකේ අවුලක් නෑ බන්.. මම දවසෙම ගේම් ගහනවා :P දවසට දෙපාරක් චාජ් කරනවා ගේම් ගැහිල්ල නිසා.. නැත්නම් ෆෝන් එක දවස් 2ක් උනත් චාජ් නොකර යූස් කරන්න පුළුවන් :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Man Use karanne Huawei GR5 mini. pattama ph eka ban gatte 24500/- dan nam eta wada adui da koheda. ganin baya nathuwa matanam supiri ph eka. 13mp Back cam front eka 8mp photos quality ekath patta. fingerprint tiyenawa. me ganata suppama ph eka. man kalayan samsung use kare. epa una slow wenawa. eka eka leda. mekanam poddk wath slow na.

    hmm math oka ganna thamayi dan hithagena inne... :yes: wadipura 10k 12k gewala gr5 2017 ekath ganna hithanwa.., :rolleyes: